ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2026
Al-Futtaim සමූහයේ සාමාජිකයෙකු වන, ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, අංක 262, හලාවත පාර, මීගමුව හි දී විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී විය. බස්නාහිර පළාත තුළ තම මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් විවෘත කළ නවතම […]












