Tag: HNB

Image-01-1.jpeg

1min670
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක‍්‍රියා කරන ප‍්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ සන්ධිස්ථානමය ගිවිසුමකට එළැඹෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක අරමුදලක් ලබා ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවයට එළැඹෙමින් HNB හි […]

Image-01-7-1280x673.jpg

1min640
ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සැනී බර යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇදහිය නොහැකි වට්ටම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ගෙවීමේ විකල්ප ලබා දීමට සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් සමඟ (Sun Lanka Auto Traders) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා 0.50%ක ආකර්ෂණීය අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන්ට පහසුකම් […]

Image-01-4.jpg

1min740
ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර ඇතුලූ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව දැරිය හැකි ලීසිං පැකේජ රැසක් හඳුන්වා දී ඇත. MUBOTA Combine අස්වනු […]

HNB-Bank-Logo.jpg

1min650
2020 ඔක්තෝම්බර් 20: ඔක්තෝම්බර් 15 වන දින කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ 19 වන මහලේ අදාල කාර්යාල පරිශ‍්‍රයේ සේවය කරන සියලූම කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ සමීපතමයන් PCR පරීක්ෂණයන්ට භාජනය කළ අතර ඒ සියලූ දෙනා කොවිඞ් වෛරසය ආසාදනය නොවූ බව තහවුරු වී ඇතැයි […]

hnb-2.jpg

1min600
ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි සේවාවන් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඉහළ ශ්‍රේණියේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවී (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර පසුගියදා දිවයින පුරා […]

myfees-hnb.jpg

1min660
  ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසැල් හෝ අධ්‍යාපනය සම්බන්ධ ගාස්තු ගෙවීමේ වේදිකාව myfees.lk සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළැඹි බව නිවේදනය කර ඇත. Powered by HNB, මෙම අධ්‍යාපන ගාස්තු ගෙවීමේ වේදිකාව මඟින් දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට බාධාවකින් තොර, ඉතාමත් සරල හා ගෙවීම් කටයුතු නිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් […]

Image-01-18.jpg

1min680
COVID-19 ගෝලීය වසංගතය අතරතුර ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට, අතවශ්‍යය බැංකු කටයුතු සඳහා අඛණ්ඩව ප‍්‍රවේශ වීමට සහාය වීම සඳහා විවධ පාර්ශ්වයන් සමඟ හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින් නව ඩිජිටල් මුල්‍ය සේවා රැසක් හැටන් නැෂනල් බැංකුව හඳුන්වා දෙන ලදී. කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කළ අවස්ථාවේදී එම තත්වය අවම කිරීම රටේ සියලූ දෙනා අපේක්ෂා කළ හෙයින්, ශේෂයන් පරීක්ෂා […]

HNB-Bank-Logo.jpg

1min870
ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාතික ගෙවීම් ප‍්‍රවේශය (Internet Payment Gateway) සඳහා පහසුකම් සපයන්නෙකු වන, Visa CyberSource හරහා ගෙවීම් කටයුතු සිදු කරන වෙළෙඳභවතුන් සඳහා විශේෂ වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. මෙවැනි නව අමතර වටිනාකම් mechant IPG වලට එකතු කිරීම මගින් ගනුදෙනු තවදුරටත් විධිමත් කිරීම සහ […]

HNB-0.jpg

1min1220
හැටන් නැෂනල් බැංකුව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය. සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක‍්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු […]

HNB-Cash-to-Mobile.jpg

1min450
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම වන Cash to Mobile භාවිතය COVID-19 වසංගතයේ උච්චතම කාලවකවානුව අතරතුර 70%කින් වැඩි වී ඇති බව වාර්තා කර ඇත. 2020 ජනවාරි සිට මැයි දක්වා කාලය පුරාවට Cash to Mobile ගනුදෙනුවල සාමාන්‍ය වශයෙන් (මාසයෙන් මාසයට) 60%ක වැඩි වීමක් බැංකුව නිරීක්ෂණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව