Tag: HNB

Image-01-3.jpg

1min670
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ශල්‍ය උපකරණ හා අත්‍යාවශ්‍ය උපාංග ප‍්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබීය. දෛනිකව රෝගීන් විශාල පිරිසකට සෙත සලසන ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට […]

Image-01-20.jpg

1min730
මහජනතාවට මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු පිළිබඳව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා දියත උයනෙහි පැවති කොළඹ අදියර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. HNB හි ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR […]

Image-01.jpg

1min1700
කටුගස්තොට ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වැඩිදියුණු කළ තාක්ෂණ හැකියාවන්ගෙන්, නව සැලසුමකින් හා විශේෂාංගවලින් යුතු නව පාරිභෝගික ඒකකය පසුගියදා විවෘත කළේය. අංක 154/ඊ, කුරුණෑගල පාර, කටුගස්තොට යන ලිපිනයෙහි පිහිටි නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ විශේෂ උත්සවයට HNB විධායක […]

Image-01-9.jpg

1min640
කීර්තිමත් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් “කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව” ලෙස මෑතකදී හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක් කළ අතර HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස මෙරට කොවිඩ්-19 වසංගතය හමුවේ දැක්වූ ප්‍රතිචාරය උදෙසා ‘CEO Leadership Achievement’ සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය. මේ පිළිබඳව […]

Image-01-7.jpg

1min480
කීර්තිමත් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් “කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව” ලෙස මෑතකදී හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක් කළ අතර HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස මෙරට කොවිඩ්-19 වසංගතය හමුවේ දැක්වූ ප්‍රතිචාරය උදෙසා ‘CEO Leadership Achievement’ සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය. මේ පිළිබඳව […]

hnb-logo-new.jpg

1min630
තමන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙරට අද්විතීය හා සුවිශේෂී ව්‍යවසායකයින් ලබා ගත් ජයග‍්‍රහණ සමරනු වස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ යන සිය නවතම වැඩසටහන දියත් කළ බව නිවේදනය කර ඇත. HNB සම්බන්ධ වී සිටින සියලූම සමාජ මාධ්‍ය වේදිකා හරහා දියත් කළ මෙම නවතම වැඩසටහන මගින් එදා මෙදා තුර බැංකුවේ […]

Image-02-6.jpg

1min580
කොවිඞ් වසංගතය හේතුවෙන් පවතින අස්ථාවර පසුබිම හමුවේ වුවද ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය උදෙසා වන අද්විතීය කිර්තිනාමය නැවතත් තහවුරු කරමින් මෙරට වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වනන හැටන් නැෂනල් බැංකුව බිස්නස් ටුඬේ සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 30 (Business Today Top 30) ශ්‍රේණිගත කිරීම් හි ඉහලම […]

Image-01-4-2.jpg

1min610
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය කාඞ්පත් හිමියන්ට 70%ක් දක්වා වූ වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විශේෂ දීමනා රැසක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි ජනප‍්‍රිය වෙළෙඳ සැල් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. ඒ අනුව සිල්ලර, අවන්හල්, සංචාරක, ස්මාර්ට් උපකරණ, ඇඳුම් හා […]

Image-01-2-1.jpg

1min500
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ (APLA) සාමාජිකයින්ට ප‍්‍රතිලාභ රැසක් සහ පාරිභෝගික බැංකු සේවා සැපයීම සඳහා නිල බැංකු සහකරුවා ලෙස ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයෙන් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) පසුගියදා එම සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. දෙපාර්ශ්වය සඳහාම අද්විතීය අවස්ථාවක් වන මෙම සහයෝගීතාවය මගින් APLA හි සාමාජිකයින්ට නිවාස හා පුද්ගලික ණය, ලීසිං පහසුකම්, […]

Image-01.jpeg

1min760
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම (Stay Safe COVID Tracer QR Code) සිය සමස්ත ශාඛා ජාලය තුළ පසුගියදා සාර්ථකව ක‍්‍රියාත්මක කළේය. කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම ඩිජිටල් විසඳුම හඳුන්වා දී ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව