Tag: සෙලාන් බැංකුව

a-1.jpg

1min1210
පසුගියදා පැවති 40 වැනි වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී (Mercantile Athletics Championships) ප්‍රධාන පෙළේ සමාගම් රැසක කණ්ඩායම් 44 ක් අතරින් 11 වැනි ස්ථානය හිමි කරගැනීමට සෙලාන් බැංකුවේ මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය. මෙම තරගාවලියේදී රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් දිනාගැනීමට සෙලාන් මලල ක්‍රීඩා කණ්ඩායමට හැකියාව ලැබිණි. […]

a.jpg

1min260
හින්දු බැතිමතුන්ගේ පූජනීය උත්සවයක් වන ආඩි වේල් උත්සවය හා පෙරහැර පසුගියදා කොළඹදී පැවැත්විණි. ගාලු පාර ඔස්සේ නව කතිරේසන් කෝවිල කරා ගමන් ගත් මෙම පෙරහැර මඳ වේලාවකට සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසල නතර කර තැබිණි. එහිදී සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ආඩි වේල් පෙරහැර සහ එයට සහභාගී වූ බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගත්හ. එහිදී […]

Capture-29.jpg

1min210
ආදායම් බදුවලට පෙර ලාභය රු. බිලියන 4.5 දක්වා 8.31% කින් ඉහළට බදු පසු ලාභය රු. බිලියන 2.9 දක්වා 5.25% කින් ඉහළට සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 943 ක් දක්වා වර්ධන වෙයි. හිමිකම් මත ප්‍රතිලාභය (ROE) 39% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.01% සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුව සඳහා රු. මිලියන 4,548 ක බදු පෙර […]

Image-01.jpg

1min230
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ පුස්තකාල වැඩසටහනේ 292 වැනි පුස්තකාලය 2026 මැයි 21 දින මැදගම දුම්මලසූරිය නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. පී. සී. කේ. ජයලත්, නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එච්. ටී. චන්දන,  සෙලාන් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු (වයඹ II) උපේන්ද්‍ර අධිකාරී, එම බැංකුවේ දුම්මලසූරිය ශාඛාවේ කළමනාකරු අජිත් රුද්‍රිගු, ප්‍රාදේශීය සංවර්ධන අලෙවි […]

Seylan-LBN.jpg

1min200
සෙලාන් බැංකුව පසුගියදා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක් වී ‘සෙලාන් අත්වැල’ නමින් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ගොවීන්ට, කෘෂි ව්‍යාපාරිකයන්ට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගම්වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. සෙලාන් බැංකුව යනු කවදත් රටේ ආර්ථිකයට උර දෙන ප්‍රධාන ක්ෂේත්‍රවල වර්ධනයට අත්වැලක් වීමට කැප වී […]

Image-LBN.jpeg

1min140
සෙලාන් බැංකුවේ බොරලැස්ගමුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව දැන් එම ශාඛාව අංක 49/1, කොළඹ පාර, බොරලැස්ගමුව යන ස්ථානයේ පිහිටා තිබේ. ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක මහතා, ගනුදෙනුකරුවන්, ප්‍රදේශවාසීන් සහ බොරලැස්ගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය  ඇතුළු පිරිසක් සහභාගී වූහ. සෙලාන් බැංකුවේ 34 වැනි ශාඛාව ලෙස 1993 වසරේදී […]

Image-LBN-3.jpg

1min330
සෙලාන් බැංකුව විදුලි රථවාහන මිලදීගන්නා පාරිභෝගිකයන්ට සුවිශේෂී ලීසිං පහසුකම් පිරිනැමීම සඳහා Hayleys Fentons Limited සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙය රට තුළ පරිසර හිතකාමී ගමනාගමන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයෙහි තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම හවුල්කාරීත්වය යටතේ Hayleys Fentons Limited වෙතින් JAECOO, OMODA, KAIYI සහ SRM රථවාහන […]

Capture-32.jpg

1min160
සෙලාන් බැංකුව සිය සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 291 ක් වැනි ‘පැහැසර’ පුස්තකාලය 2026 මාර්තු 27 වන දින පදවි පරාක්‍රමපුර අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. ඒ සඳහා පැවති උත්සවයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (කැබිතිගොල්ලෑව) රුවන් මෛත්‍රීපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ (පදවිය), ටී.පී. ජයසිංහ, පදවිය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කපිල එස්. කුමාර, සෙලාන් […]

Image-2.jpg

1min230
සෙලාන් බැංකුව 2026 ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය [Wildlife and Nature Protection Society (WNPS)] මඟින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තේමා අනුග්‍රාහක (Title Sponsor) ලෙස කටයුතු කළේය. මෙය පාරිසරික තිරසාරත්වය හා සංරක්ෂණය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ. තෙත්බිම්වල වැදගත්කම සම්බන්ධයෙන් […]

Image-1280x569.jpg

1min480
සෙලාන් බැංකුව සහ DIMO සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. DIMO යනු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ වසර 85 කට අධික පළපුරුද්දක් හිමි සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ DIMO වෙතින් TATA වාණිජ රථවාහන මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ. විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි TATA රථවාහන මිලදීගන්නා පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට තරගකාරී මූල්‍ය පහසුකම් කඩිනමින් හා පහසුවෙන් ලබාදීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව