ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2026
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 11– කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia ලෙස […]



