Tag: මීගමුව

Capture-4.jpg

1min370
HUTCH සමාගම, කොළඹ කොටුව සහ මීගමුව යන ප්‍රදේශවල සාර්ථකව ස්ථාපිත කළ පරිසර හිතකාමී සහ තිරසාර සංකල්පය තවදුරටත් පුළුල් කරමින්, එහි තෙවන ශාඛාව ලෙස “Kandy Signature+” ශාඛාව මහනුවරදී පසුගිය දා විවෘත කෙරුණි. මෙම නව ශාඛාව සාම්ප්‍රදායික වෙළඳසැල් සැලසුම්කරණයෙන් එහා ගිය සංකල්පයක් යටතේ නිර්මාණය කොට තිබේ. එහි අභ්‍යන්තර නිර්මාණවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද පැලට් […]

IMAGE-01-LBN-1.jpg

1min90
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා […]

Image-02-AMW-Negambo-LBN.jpg

1min200
Al-Futtaim සමූහයේ සාමාජිකයෙකු වන, ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, අංක 262, හලාවත පාර, මීගමුව හි දී විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී විය. බස්නාහිර පළාත තුළ තම මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් විවෘත කළ නවතම […]

Image-1-HNB-Opens-New-Negombo-City-Branch-1280x797.jpeg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කරමින් නවතම පාරිභෝගික ඒකකයක් පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ අංක 125, දරණ ස්ථානයේ පිහිටා ඇත. HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි, HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස් […]

A-LBN.jpg

1min390
මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාර සහ සුවතා මධ්‍යස්ථානය වන මීගමුව Grand Leisure Care & Wellness Resort (www.grandleisure.lk) සුව පහසුව, වෘත්තීමය රැකවරණය සමග නිවාඩු නිකේතනයක දිවි ගෙවීම හා සමාන අත්දැකීමක් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට හඳුන්වා දෙයි. Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ වන ජ්‍යෙෂ්ට පුරවැසියන්ට 40%ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී තිබේ. ගෞරවය සහ සතුට පිරුණු ජීවිතයක් […]

B.jpg

1min1370
ජ්‍යෙෂ්ට පුරවැසියන්, සුවය ලබමින් සිටින රෝගීන්, සුව පහසු රැකවරණයක් බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා වෙන් වූ මෙරට පළමු සුවතා මධ්‍යස්ථානය වන Grand Leisure Care and Wellness Resort අංක 7, පළඟතුරේ නැගෙනහිර, කොච්චිකඩේ, මීගමුව ලිපිනයේදී විවෘත විය. ආගන්තුක සත්කාර, සෞඛ්‍යාරක්ෂාව, මානසික සුවතාව වෙනුවෙන් කැප වූ එම ආයතනයට දැනටමත් ඇත්තේ විශාල ඉල්ලුමකි. “මෙය හුදෙක් වැඩිහිටි නිවාසයක් නොවෙයි; වෘත්තීය […]

Image-01-Prime-Residencies-unveils-‘JAdore-Negombo-at-Hotel-Road-as-Sri-Lankas-newest-luxury-beachfront-serviced-apartments-LBN.jpg

1min350
Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය. ආකර්ෂණීයත්වයෙන් අනූන සහ පහසුකම් රැසකින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකෙන […]

TMC-Negombo-hosts-personal-development-forum-Photo.jpg

1min320
මීගමුව The Management Club (TMC)  විසින් සංවිධානය කළ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’යන පුද්ගල සංවර්ධන වැඩසටහන පසුගියදා මීගමුව කැම්ලොට් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. මෙම පුද්ගල සංවර්ධන වැඩමුළුවේ ප්‍රධාන දේශනය සී.බී.ඒල් ෆුඩ්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කමල් ගීගනගේ මහතා විසින් සිදු කරන ලදි.     ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන […]

Global-group-LBN.jpg

1min290
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මීගමුවේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්වන Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග පසුගියදා ගිවිසුම්ගත විය. SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Global සමූහයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් […]

amanté-7-LBN.jpg

1min430
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමය වන amanté හි නවතම ස්වාධීන අලෙවිසැල පසුගියදා මීගමුවේදී විවෘත කරන ලදි. amanté ශ්‍රී ලංකාව තුළ විවෘත කරන ලද 5 වන අලෙවිසැල මෙයයි. මෙම අලෙවිසැල විවෘත කිරීමේ උත්සවය 2023 අගෝස්තු 10 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ බුද්ධි බතික්ස් ප්‍රධාන විධායක නිලධාරිනී සහ අධ්‍යක්ෂිකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව