Tag: තාක්ෂණය

200th-STEM-classroom-LBN.jpg

1min180
ඩිජිටල් අධ්‍යාපනය සහ අනාගතයට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීමේ සිය කැපවීම නැවතත් ප්‍රදර්ශනය කරමින් කොමර්ෂල් බැංකුව සිය 200 වැනි STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) පන්ති කාමරය පානදුර අගමැති බාලිකා මහා විද්‍යාලයේදී විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීම සඳහා බැංකුව සිදුකරන දායකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කරයි. දිවයින පුරා සිසුන් 325 000 […]

ST-JAMES-MACHA-TEA-PROCESSING-CENTRE1-LBN.jpg

1min130
ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්‍යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්‍රධාන පදනමකි. එම සමාගමට අයත් වැවිලික්ෂේත්‍රය ආශ්‍රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය […]

Image-SLIIT-Massey-Tech-LBN.jpeg

1min130
කොළඹ, ශ්‍රී ලංකාව — ආපදා තත්ත්වයකට පසු විසඳුම් සොයනවා වෙනුවට, පූර්ව සූදානම සහ පූර්ව ආපදා අවදානම් හඳුනාගැනීම සඳහා නූතන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලය (Massey University) එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ලොව පුරා පර්යේෂකයන්, තාක්ෂණික වෘත්තිකයන් සහ […]

Capture-16.jpg

2min210
2026 අගෝස්තු 15 වැනිදාට පෙර අයදුම් කර, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම AI පුරෝගාමීන් අතරට එක්වන්න  ‘Sri Lanka AI Week’ වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරනු ලබන ‘AI Amplified’ ජාතික AI සම්මාන උළෙල සඳහා දැන් අයදුම්පත් භාරගැනේ. ශ්‍රී ලංකාව තුළ මේ වන විට කෘත්‍රිම බුද්ධිය (AI) පරිවර්තනීය මෙවලමක් බවට පත්වෙමින් තිබේ. එම තාක්ෂණය මඟින් දේශීය කර්මාන්ත හා ප්‍රජාවන් […]

Image-Mobitel-Poson.jpg

1min270
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමඟ මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ජූනි 29, ජුනි 30 සහ ජුලි 1 යන දිනවල පැවැත්විණි. මෙම […]

Image-Samsung-Sri-Lanka-Celebrates-Samsung-Electronics-20-Year-Global-Leadership-as-the-Worlds-No.1-TV-Brand.jpg

1min150
ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස අඛණ්ඩව 20 වන වරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. Samsung රූපවාහිනී කර්මාන්තයේ පුරෝගාමීත්වය මෙන්ම නව්‍ය නිපැයුම් වෙනුවෙන් නිරන්තර කැපවීම හා උසස් තාක්ෂණය නැවත නැවතත් තහවුරු කළ මෙම ජයග්‍රහණය මහත් ඉහලින් සැමරීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. Omdia වෙළෙඳපොල පර්යේෂණ ආයතනයට අනුව […]

TRI-Certifies-SpectrifyAIs-Spectral-LBN.jpg

1min1170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි තාක්ෂණික සමාගමක් වන SpectrifyAI විසින් තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය මැනීම සඳහා විප්ලවීය AI තාක්ෂණික වේදිකාවක් හඳුන්වා දෙනු ලැබීය. එය පසුගිය ජනවාරි මාසයේදී නිල වශයෙන් අනුමත වී ඇත. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල සහතිකය හිමි වූ මෙම නව නිපැයුම, වසර 150කට අධික ලංකා තේ ඉතිහාසය තුළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ සිදු […]

Image-Asela-Waidyalankara.jpeg

1min270
අසේල වෛද්‍යලංකාර දශක ගණනාවක් පුරා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්‍රයන්හි නව්‍යකරණයක් සමඟින් තාරුණ්‍යය වෙත ගෙන ඒමට STEM සමත්ව සිටියි. අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසකට මඟ පෙන්වන STEM නව සොයා ගැනීම් පිළිබඳව තාරුණ්‍යය දිරිමත් කරමින් ආර්ථික වර්ධනයේ සුවිශේෂී සාධකයක් වන දැනුම පදනම් කරගත් ලෝකයක තරඟ කිරීමේ අවස්ථාව ඔවුන් වෙත උදා […]

Brown-Co-MoU-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සහ ගොවීන්ට මෙන් ම කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණය සමීප කරවීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රවුන් සහ සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පැමිණ ඇත. කෘෂිකාර්මික නවීකරණයේ වර්ධනය ඉලක්ක කරමින් නිර්මාණය වූ විශේෂ ලීසිං පහසුකම් සහිත අවබෝධතා ගිවිසුමක් (MoU) හරහා ආයතන දෙක අතර තිබෙන දිගුකාලීන සහයෝගීතාවය […]

Glorious-Holdings.jpg

1min290
නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රය බල ගැන්වීම අරමුණු කර ගත් Glorious Holdings පෞද්ගලික සමාගම ප්‍රධාන සම්මාන උළෙල දෙකකදී ඇගැයීමට ලක් විය. Asia Miracle Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නවීන කෘෂිකාර්මික විසඳුම් සැපයුම්කරු සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඊට අමතරව අයැදුම්කරුවන් 80 දෙනෙකු අතරින් 2025 SLTC පර්යේෂණ සහ නවෝත්පාදන සම්මාන උළෙලේදී කාර්මික පර්යේෂණ, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව