Tag: තාක්ෂණය

Samsung_LOGO-1.jpg

2min200
සැම්සුන් Neo QLED, OLED, QLED සහ Frame සමඟින් රූපවාහිනී නැරඹීමේ සැබෑ වෙනසක් ඇති කරයි නව තිර තාක්ෂණය හා උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සමඟින් සැම්සුන් හෙට දවසේ තාක්ෂණික විශිෂ්ටත්වය ඉස්මතු කරයි ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AI රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු […]

Disrupt-Asia-2025-shines-as-South-Asia.jpg

1min280
-ශ්‍රී ලංකාවේ නව ව්‍යවසාය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර අවධානය එක් කළ සිව්දින උළෙලක්- නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ තාක්‍ෂණය සම්බන්ධයෙන් කැපී පෙනෙන සිව් දින වැඩසටහනක් වන Disrupt Asia 2025 පසුගිය දා අති සාර්ථකව නිමාවට පත් වූයේ දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇති ස්ථානය නැවත වරක් තහවුරු කරමිනි. සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක […]

Image-TikTok-STEM-LBN.jpg

1min250
TikTok, ශ්‍රී ලංකා රජය සමඟ සහායෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ ඩිජිටල්කරණය ප්‍රමුඛ කොටගත් අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම නවතම අන්තර්ගතය මෙරට TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා […]

Image-1-7.jpg

1min440
ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෘත්‍රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ.  සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක් වන EvolveX හි පියවරක් ලෙස හඳුන්වා දී තිබෙන මෙම නවතම දියත් කිරීම […]

DEARO-INVESTMENT-LBN.jpg

1min160
Dearo Investment සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. විශිෂ්ටම ක්ෂුද්‍ර, සුළු,  මධ්‍ය පරිමාණ (MSME) මූල්‍ය සමාගම, විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම සහ විශිෂ්ටම ව්‍යවසායකත්ව මූල්‍ය සමාගම යන සම්මාන තුන ඔවුන්ට හිමි විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා වෙත […]

Samsung_LOGO-1.jpg

1min570
Samsung ශ්‍රී ලංකා,  මෙරට පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා මාසික වාරික ගෙවීම් (EMI) විසඳුම් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. එම සුවිශේෂී පහසුව සමඟින් ක්‍රෙඩිට් කාඩ් ඇති වුවද, නැති වුවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකතනක්  මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට උදා වනු ඇත. අති නවීන තාක්ෂණය වැඩි […]

Image-1-LBN-1.jpg

1min180
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී ඉපැරණි සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට මුසු වූ නවීනතම අත්දැකීමක් දැක බලා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. මැයි මස 10 වැනි දින සිට 18 වැනි දින දක්වා, නෙළුම් කුලුණ පරිශ්‍රයට පැමිණෙන ඕනෑම බැතිමතෙකුට, දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉමර්සිව් තාක්ෂණය සමග නිර්මාණය වූ  ‘One Day in Life’ නම් […]

Samsung_LOGO-1.jpg

2min380
සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy A නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන මෙහි අන්තර්ගත AI විශේෂාංග හා නව්‍යකරණයන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව ඉහළ නංවනු ඇත්තේ දිගුකාලීන අත්දැකීමක් […]

Samsung_LOGO-1.jpg

1min360
Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම […]

Valentines-press-Image-LBN.jpg

1min270
DFCC බැංකුව මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සුවිශේෂී ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ DFCC Galaxy Virtual ශාඛාව නවීන තාක්ෂණය සමග මනුෂ්‍යත්වය යා කරන සුවිශේෂී අවකාශයක් බවට පරිවර්තනය වනු ඇත. ආදරය තේමා කරගත් මෙබඳු වැඩසටහනක් බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් අවකාශය තුළ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට සුවිශේෂී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව