Category: විවිධ

Capture-20.jpg

1min160
SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT-MOBITEL Nebula Institute of Technology හි 2026 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් දායක වීමට සූදානමින් සිටින කුසලතා පූර්ණ තරුණ තරුණියන් පිරිසක් උපාධි හා ඩිප්ලෝමා සහතික හිමිකරගත්හ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය […]

a-1.jpg

1min370
වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 8ක අපනයනය ඉලක්කයක් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාවේ ඇඟලුම කර්මාන්ත ක්ෂේත්‍රයට එම අපනයන වර්ධනය වේගවත් කිරීම සඳහා කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශන ද්විත්වය නැවත මෙරට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගෝලීය රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් තාක්ෂණය එකම වහලක් යටට එක් කරමින් Intex ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව InMac […]

1-Missing-Threads-Cast-LBN.jpeg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇමරිකානු ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපට නිෂ්පාදනයක් වන ‘මිසින් ත්‍රෙඩ්ස්’ (Missing Threads) චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කොට තිබේ. පසුගිය ජූලි 7 වනදා මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා රංගන ශිල්පීන්, චිත්‍රපට කාර්ය මණ්ඩලය, මූල්‍ය ආයෝජකයින්, හිතමිතුරන් සහ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණි. ආරාධිතයන්ගේ උණුසුම් පිළිගැනීම  […]

Celebrity-Apperance.jpg-LBN.jpeg

2min230
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් වසරක අභිමානය සමරන City of Dreams Sri Lanka, ජාත්‍යන්තර තත්වයේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී  අත්දැකීම් උරුම කර දීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකේය සංචාරක අනන්‍යතාව පමණක් නොව කොළඹ නගරයේ ආකර්ෂණය හා විශිෂ්ටත්වය තුලින් නවමු අත්දැකීමක උරුමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට සමත්ව සිටියි. බොලිවුඩ් සිනමාවේ […]

SLIIT-Family.jpg

1min190
“බ්‍රෝ” යනු SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නිතරම පාහේ ඇසෙන වදනකි. අධ්‍යයන ශාලා, විදුලි පඩිපෙළ, ආපනශාලා මෙන්ම කොරිඩෝවන් ද සිසුන්ගේ සජීවී කතාබහෙන් නිරන්තරයෙන් දෝංකාර දෙයි. ඔවුන් එහිදී විවිධ ව්‍යාපෘති කටයුතු සාකච්ඡා කරති, තම වෙහෙස මහන්සිය හා නොසන්සුන්තාවයන් පවසති, නවතම සිනමාපට පිළිබඳ විවාද කරති, නැතහොත් එකිනෙකා සමඟ සිනාසෙමින් විනෝද වෙති. “බ්‍රෝ, මට නෝට්ස් ටික එවන්නකෝ” හෝ “බ්‍රෝ, […]

Image-01-LBN.jpeg

1min130
Hikvision Sri Lanka සමාගම විසින් සංවිධානය කරන ලද ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. නවීන ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා බුද්ධිමත් තාක්ෂණය  දායක කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, තාක්ෂණික විශේෂඥයින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. මෙම සමුළුව […]

Range-Shot-Final-1.jpg

1min270
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, සිය සන්නාම අනන්‍යතාව සහ බුද්ධිමය දේපළ සඳහා වන සුවිශේෂී හිමිකාරිත්වය සහ අයිතිවාසිකම් තහවුරු කරගනිමින් සිය අනන්‍යතාව රැක ගැනීමට සමත්ව ඇත. මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ පාරිභෝගිකයන් සහ වෙළඳ හවුල්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, ‘Baby Sherami’ යන නාමය යටතේ ක්‍රියාත්මක වූ, සැබෑ නිෂ්පාදනයට බෙහෙවින් සමාන […]

Capture-11.jpg

1min480
ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව වසර ගණනාවක් පුරා දැඩි මහජන සංවාදයකට ලක්වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම කටුපොල් වගාව පස විනාශ කරන බවට නගන චෝදනාවත් පාංශු ඛාදනය වේගවත් කරනවන බවත්, වගා බිම්වල යටි වෘක්ෂලතා ජෛව විවිධත්වය අඩු කරයි යනුවෙන් පවතින මිත්‍යා මතයන් සහ සහ වැවිලි පරිසර පද්ධතිවල සමස්ත පාරිසරික සෞඛ්‍යය දුර්වල කරයි යන චෝදනා බොහෝවිට […]

A.jpg

1min210
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන හා වෘත්තීය ගමන් මඟ පිළිබඳව නිවැරැදි තීරණයක් ගැනීම සිසුන්ට හා දෙමාපියන්ට ඇති ප්‍රධාන අභියෝගයකි. එවැනි පසුබිමක සෞඛ්‍යය, ජීව විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය හා සෞඛ්‍ය තාක්ෂණය පිළිබඳ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන්ට International Institute of Health Sciences (IIHS) හඳුන්වා දෙන Biological Foundation Programme ගෝලීය අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා වෙත යොමු කරන […]

Image-LBN.jpg

1min200
Pepsi Street Kala සංස්කෘති‍ක සංදර්ශනයේ දෙවන අදියර 2026 ජූලි 4වන දින කොළඹ Excel World හිදී පැවැත්වුණි. ශ්‍රී ලාංකේය කලා නිර්මාණ, සංගීතමය ඉසව් සහ ආහාරපානවලින් රසවත් වූ මෙම උත්සවය, දවස පුරා පැවති විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් සමඟ, පැමිණි කාගේත් සිත් ඇදබැඳ ගත් අපූරු අත්දැකීමක් විය. Pepsi® සමාගම විසින් සංවිධානය කරන ලද මෙම මහජන කලා උත්සවය, නිර්මාණශීලිත්වය, සංස්කෘතිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව