Category: විවිධ

Image-2.jpg

1min190
සෙලාන් බැංකුව 2026 ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය [Wildlife and Nature Protection Society (WNPS)] මඟින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තේමා අනුග්‍රාහක (Title Sponsor) ලෙස කටයුතු කළේය. මෙය පාරිසරික තිරසාරත්වය හා සංරක්ෂණය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ. තෙත්බිම්වල වැදගත්කම සම්බන්ධයෙන් […]

Image-01-LBN-1.jpeg

1min170
ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ ප්‍රසංග ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවමු මානයකට රැගෙන යමින්, මෙරට ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයෙන් සන්නද්ධ ShowLab Studio පහසුකම ආරම්භ කර ඇත. මෙය සජීවී ප්‍රසංගයක් වේදිකාගත කිරීමට පෙර එහි ආලෝකකරණය, දෘශ්‍ය සැලසුම් සහ සමස්ත වැඩසටහනම Previsualisation  සහ Programming කළ හැකි මෙරට ප්‍රථම විශේෂිත මධ්‍යස්ථානය වේ. Bling Productions, Eyeon Digital Motion සහ D4 […]

smoking-ban-1504x846px.jpg

1min610
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද, 2010 වර්ෂයෙන් පසු උපන් පුද්ගලයින් සඳහා දුම්කොළ අලෙවිය සදාකාලිකව තහනම් කිරීමේ (Tobacco Free Generation – TFG) මුදාගැනීමේ උදාර අරමුණ අප සැම අගය කළද, මතුපිටින් පෙනෙන හෝ තහවුරු නොකළ ජාත්‍යන්තර අත්දැකීම්වලට අනුව මෙවැනි “පරම්පරාගත තහනමක්” යනු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ක්‍රියාවලියකි. විශේෂයෙන්ම, ඔස්ට්‍රේලියාවේ වේප් […]

EK-Engineering-LBN.jpg

1min140
ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ශ්‍රම බලකාය  සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/  හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. පළපුරුදු […]

The-Planters-Association-of-Ceylon.jpg

1min250
මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංවිධාන ව්‍යුහය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බටහිර ආසියාතික රටවල් ආශ්‍රිතව පැන නැගී ඇති අනපේක්ෂීත අර්ුබුදය හමුවේ නිෂ්පාදන පිරිවැය ඉහල යෑම පිලිබඳව බලවත් අවධානයක් යොමු කල යුතු බව අවධාරණය කර සිටී.  ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක් වන අතර මෙම අගයෙන් 45%ක් එනම් ඩොලර් මිලියන […]

Image-1-LBN-1.jpeg

1min180
Citrus Leisure PLC ආයතනය විසින් පිහිටුවන ලද ‘Citrus School of Hotel Management’ හෝටල් කළමනාකරණ පාසලේ සමාරම්භක කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2026 පෙබරවාරි 25 වන බදාදා දින Citrus Waskaduwa හි Mandarin Shore උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ (George Steuart & Company) 190 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස මෙම හෝටල් […]

IIHS-1280x853.jpg

1min130
International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක් වී ශ්‍රී ලාංකික තරුණයන්ට ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කර දීම අරමුණු කර ගත් අධ්‍යාපන හා රැකියා වැඩසටහනක් අරඹයි. “Japanese Care Professional Programme” ලෙස හඳුන්වන මෙම වැඩසටහන අධ්‍යාපනයේ සිට ජපානයේ රැකියාවක් දක්වා පැහැදිලි හා ප්‍රායෝගික ගමන් මාර්ගයක් සකමින් ජපානයේ වැඩි වෙමින් පවතින […]

Image-.jpg

1min230
–ශ්‍රී ලංකාවේ ප්‍රථම AI-තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධිය සඳහා SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවයකට එළැඹේ- ශ්‍රී ලංකාවේ විශ්වසනීය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ඔවුන්ගේ ‘තාක්ෂණික සහකරු’ ලෙසින් හවුල්කාරීත්වයක් අරඹමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමත් පද්ධති සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව විෂයෙහි පිරිනැමෙන ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය හඳුන්වා […]

Image-Daraz-5.5.jpeg

2min110
පාරිභෝගිකයින්ට 65% දක්වා වට්ටම්, නොමිලේ ප්‍රවාහන පහසුකම්, රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් වවුචර්පත්, බැංකු කාඩ්පත් දීමනා, ‘Brand Rush Hour’ විශේෂ මිල අඩු කිරීම් සහ නවතම භාණ්ඩ හඳුන්වාදීම් රැසක් මෙහිදී හිමිවේ. [කොළඹ, 2026 මැයි 06]: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ පොළ වන Daraz Sri Lanka, සිය පාරිභෝගිකයින්ට උපරිම වාසි සැලසෙන පරිදි “Get the Big One” තේමාව […]

St-Anthonys.jpg

1min120
පිරිවැය අවමකිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැනි අංශ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී පවතින පසුබිමක, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම වෙනස්ම දිශානතියක් කරා තම අවධානය යොමුකර තිබේ. අප පසුකරමින් සිටින්නේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධය යුගයේ දැවැන්තම මහජන සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති මොහොතකි. එනිසාම ආහාරවල සැපයුම් දාමය පිළිබඳ දැනුම්වත්වීමේ පාරිභෝගික අයිතිය යනු අද වනවිට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව