Category: විවිධ

Image-I-LBN-1.jpg

1min210
ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. පුනර්ජනනීය බලශක්තිය, ප්‍රතිචක්‍රීයකරණය, ග්‍රාමීය ජීවනෝපාය මාර්ග නංවාලීම සහ පරිසර සංරක්ෂණය යන සියලු අංශ එක්තැන් කරමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ ස්ථාපිත කර ඇති Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය (MCPC), […]

Image-LBN-2.jpeg

1min220
AI Academy සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences අතර ඇති කරගත් නව පෞද්ගලික-රාජ්‍ය සබඳතාවය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම සහකාරීත්වය යටතේ Tomorrow University මගින් පිරිනමන “BSc in Applied AI” (ප්‍රායෝගික AI පිළිබඳ විද්‍යාපති) සහ […]

Capture-32.jpg

1min220
2026 අගෝස්තු 21 දින සිට කොරියානු වීසා අයදුම්කරුවන්ට කොළඹ පිහිටි VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත පැමිණ පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස තම වීසා සේවා අවශ්‍යතා ඉටුකරගත හැක. වීසා අයදුම්පත භාරදීම සඳහා මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය වේ. රජයන් සහ පුරවැසියන් වෙනුවෙන් වීසා ඇතුළු අවශ්‍යතා සඳහා සුරක්ෂිත තාක්ෂණික සේවාවන් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් […]

Photo-Caption-01-LBN.jpeg

1min400
මාර්ක්ස්පෙන් සමූහය (Markspen Group), ශ්‍රී ලංකාවේ ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල ඉදිරි ගමන වෙනුවෙන් ඇති කැපවීම තහවුරු කරමින්, අගෝස්තු 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවති 23 වන “ProFood ProPack & Ag-Biz 2026” ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වමින් ඊට සහභාගී විය. නවීන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය සහ දේශීය ව්‍යවසායකත්වය එකට යා කිරීම මෙහි […]

Capture-27.jpg

1min560
1986 අප්‍රේල් 20 වැනිදා කන්තලේ වැව් බැම්ම බිඳී ගිය අවස්ථාවේ එය කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පුළුල් සැකයක් පැවතිණි. වැව් බැම්ම කැඩී ගිය ස්ථානයට සමීපව රැඳී සිටි හමුදා අනුකණ්ඩයට අණදුන් කපිතාන් මිලින්ද පීරිස්, ව්‍යසනය  සිදුවන අයුරු සියැසින් දුටුවේය. වහා ක්‍රියාත්මක වූ ඔහු සිදු වෙමින් පැවති ව්‍යසනයේ  ඇරඹුම  සිය කැමරා කාචයෙහි  සනිටුහන් කර  ගනිමින් අදාළ අංශ දැනුවත් […]

Elephant-House-Pop-Culture-1280x1600.jpeg

1min140
Elephant House Cream Soda සහ ShowUp Entertainment සමඟ සහයෙෝගීත්වයෙන්, ශ්‍රී ල ාංයේෙ තරුණ පරපුර යවනුයවන් ‘POP Culture 2026’ යෙන එමින් ජ තයන්තර මට්ටයේ යේදික වේ නිර්ම ණෙ කරයි. අයෙෝස්තු 28 සහ 29 ෙන දිනවල දී යක ළඹ Port City පරිශ්‍රයේ දී පැවැත්ීමට නිෙමිත ‘POP Culture 2026’, ශ්‍රී ල ාංයේෙ තරුණ පරපුර එක වන්ව නැගී සිටිමින් […]

AS8A9553-LBN.jpg

1min250
MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ […]

A-LBN-1.jpg

1min240
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ANC Education සිය 2026 උපාධිධාරී කණ්ඩායමේ අධ්‍යාපන ජයග්‍රහණ සැමැරීමට සංවිධානය කළ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ, ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහ ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය ANC Educationහි වාර්ෂික අධ්‍යාපන දින […]

Image-I-LBN-1.jpeg

1min210
වසර තිහකට (30) ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ශාරීරික සුවතා ක්ෂේත්‍රය තුළ සුවිසල් පරිවර්නයක් ඇති කිරීමට සමත්ව ඇති Quantum Fitness නිරෝගී හෙට දවසක් මෙරට ජනතාවට උරුම කර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම, සෞඛ්‍යය නංවාලීම සහ පහසුවෙන් ලබාගත හැකි සුවතා පහසුකම් සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. […]

Dr.-Mihira-Wickramarachchi-LBN.jpg

1min280
ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති. Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව