Category: විලාසිතා

Sewing-Sri-Lanka-2-1.jpg

1min3420
මානසික සෞඛ්‍යය වර්ධනය සඳහා මැහුම් ගෙතුම් වල නියැලීමට සහස්‍රයේ ළමයින් “Millennials” වැඩි නැඹුරුවක් දැක්වන බවට හේතු සාධක සොයාගෙන ඇත. සහශ්‍ර පරම්පරාව “චිකිත්සක පරම්පරාව”ලෙස මානසික සෞඛ්‍ය හා සම්බන්ධ බුද්ධිමය සංසද අතර හැඳින්වේ. ඔවුන්ට පෙර සිටි සෑම පරම්පරාවකට වඩා ඔවුන් මානසික චිකිත්සාව කෙරෙහි විශ්වාසය තබා ඇති අතර මානසික සෞඛය හා සම්බන්ධ කතිකාවන් සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමද […]

Image-2-1-1.jpg

1min820
  සිය සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව හා ඇඟළුම් කර්මාන්තය පුනර්ජීවනය කිරීමට දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස ජුනි මස අවසන් වන විට ඇඟළුම් කර්මාන්තයේ සමස්ත ශ‍්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 30%කට කොවිඞ්-19 ප‍්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත‍්‍රාව ලබා දී ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) නිවේදනය කර ඇත. JAAF හි මහලේකම් ටියුලි කුරේ මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සමීපව […]

profile-pic.jpg

1min590
    රූ රැජණ තරඟාවලි  පිළිබඳ අන්තර්ජාතික සංගමය (IAOP) විසින් පසුගියදා තම සංගමයේ  ශ්‍රී ලංකා  නියෝජිතවරයා ලෙස චානක පෙරේරා මහතා පත් කරනු ලැබීය. IAOP යනු ලොව පුරා රූ රැජණ තරඟ  නියාමනය කරන ආයතනයක් වන අතර, එය ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගෙන ක්‍රියාත්මක වන ආයතනයකි. රූ රැජණන් තේරීමේ  ක්ෂේත්‍රය යනු බොහෝ දුරට රටක සංස්කෘතිකමය නිරූපකයක් […]

Logo_of_MAS_Holdings.jpg

1min620
      මෙරට COVID-19  තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා ගෙන ඇති ආරක්ෂක විධිවිධාන වල එක් පියවරක් වශයෙන් MAS සමූහ ව්‍යාපාරය සිය කර්මාන්තශාලා වල නිතිපතා PCR පරීක්ෂණ සිදුකරයි. මෙමගින්, එතෙක් හඳුනා නොගත් සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් හඳුනාගෙන, ඔවුන් මගින් රැකියා ස්ථානයේ හා සමාජයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන […]

Wesley.jpg

1min670
      වසර 125 ක ක්‍රිකට් උරුමය සමරමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර සමාරම්භක ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වනවිට කටයුතු  සූදානම් වෙමින් පවතී. කාට්මන් කුසලානය සඳහා පාසල් දෙක  2021 අප්‍රියෙල් 23 සහ 24 යන දෙදින තුළ තරග වැදීමට නියමිත අතර  ලූක් ග්‍රෙගරි පලිහ සඳහා ඕවර 50 තරගය 2021 මැයි 8 වන දින […]

Eco-Spindles_CFW-1.jpg

1min1230
    කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ සුවිශේෂී විලාසිතා දැක්ම සඳහා  වූ ‘විලාසිතා සැපයුම් දාම චක‍්‍රය’ යන්න තේමාව කරගත් සුවිශේෂී කමිටු සාකච්ඡාවේ විශේෂඥයන් අතරට ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles ද එක් විය. මෙම සාකච්ඡාව සඳහා  Eco Spindles නියෝජනය කළ Eco Spindles නූල් අංශයේ ප‍්‍රධාන විධායක […]

Image-3-1.jpg

1min550
      BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනමේ (Global Recycling Foundation) 2021 හොඳම #RecyclingHeroes දසදෙනා අතරට මෑතකදී ශ්‍රේණිගත විය. දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණයේ පුරෝගාමීයාට මෙම ජයග‍්‍රහණය ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් ලොව පුරා ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රයේ නියැලී සිටින දියුණු සමාගම්, පුද්ගලයින් […]

TBS-Pollutants-1.jpg

1min750
  නිරෝගී සමක් යනු කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයකි. එහෙත් අද දවසේ අප මුහුණ දෙන පාරිසරික තර්ජන නිසා නිරෝගී සමක් පවත්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබේ. කාලගුණ තත්ත්වය කුමක් වුවත්, සමට බලපාන පාරිසරික අපවිත්‍රකාරක සහ හානිකර UV කිරණ ආදියෙන් ආරක්ෂා වීම අපහසු ය. එබැවින් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් අවශ්‍ය වී තිබේ. බාහිර පරිසරයේ හමුවන අපවිත්‍රකාරක මෙන්ම, […]

Fashion-Bug-Maharagama.jpg

1min2190
      2021 මාර්තු 20, කොළඹදී: ළඟ එන අලූත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහරගම ප‍්‍රදේශවාසී පාරිභෝගිකයන්ට අලූත් අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් නව අංග රැසක් එක් කරමින් පෙරට වඩා වැඩි ඉඩකඩක් නිර්මාණය කරමින් යුතුව නවීකරණය කරන ලද මහරගම ෆැෂන් බග් ශාඛාව 2021 මාර්තු මස 20 වැනිදා යළි විවෘත කෙරිණ. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස පරිසර අමාත්‍යාංශයේ […]

ComBank-Q-promotion-at-House-of-Fashion.jpg

1min520
      මෙරට දැවැන්ත සාප්පු සංකීර්ණයක සිදුකළ පළමු QR කේතය පදනම් කරගත් ප‍්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් House of Fashion විලාසිතාගාරයේදී පසුගියදා සිදුකළ අතර දින දෙකක් තුළ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කළ පාරිභෝගිකයින් විසින් රුපියල් මිලියන 05 කට ආසන්න මුදලක් වියදම් කළ අතර ඔවුනට 25% ක් මෙහිදී නැවතත් ලබාදෙන ලදී. මෙම ප‍්‍රවර්ධන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව