ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2020
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂෙත්රය වෙත නව්‍ය සේවාවන් රැසක් හඳුන්වා දුන් ප්‍රමුඛතම බැංකුවක් ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙරට බැංකු ක්ෂෙත්රයට අලූතින්ම හඳුන්වා දෙනු ලබන සේවාව වන්නේ ‘Nations e-Box’ නම් සේවාවයි. මෙම සේවාව හරහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පාරිභෝගිකයන් ඕනෑම තැනක සිට ඉතාමත් පහසුවෙන් ඔවුන්ගේ බැංකුව සමඟ ලියාපදිංචි ජංගම දුරකථන […]












