ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 27, 2019
මොබිටෙල්හි ජංගම මූල්‍ය ප්‍රවේශය වන mCash ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේතම බලපරාක්‍රමය තවත් පතුරුවාලමින් මෑතකදී පැවැත්වූ 2019 දී පැවැත්වූ SLIM Brand Excellence සම්මාන උළෙලේදීිOnline Brand of the හැ්ර’ කාණ්ඩය යටතේ රන් සම්මාන දිනාගැනීමට සමත්විය. පාරිභෝගිකයන්ට සුපිරි සුවපහසුවක් සැපයීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කැපවෙන අලෙවිකරුවන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් වෙළඳපළ වෙනුවෙන් හඳුන්වාදෙන නව්‍ය ඉදිරිපත් කිරීම්වල සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් සන්නාමයන් ලබාගත් […]












