ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 14, 2020
ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සීඝ්රයෙන් ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි සේවාවන් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඉහළ ශ්‍රේණියේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා භෞතික සබඳතා රහිත ස්වයංක්‍රීය ගෙවී (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර පසුගියදා දිවයින පුරා […]












