Category: බැංකු

hnb-2.jpg

1min590
ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි සේවාවන් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඉහළ ශ්‍රේණියේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවී (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර පසුගියදා දිවයින පුරා […]

myfees-hnb.jpg

1min650
  ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසැල් හෝ අධ්‍යාපනය සම්බන්ධ ගාස්තු ගෙවීමේ වේදිකාව myfees.lk සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළැඹි බව නිවේදනය කර ඇත. Powered by HNB, මෙම අධ්‍යාපන ගාස්තු ගෙවීමේ වේදිකාව මඟින් දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට බාධාවකින් තොර, ඉතාමත් සරල හා ගෙවීම් කටයුතු නිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් […]

HNBB1.jpg

1min600
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත. බෑන්කර් සඟරාව යනු 1926 සිට ගෝලීය මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. බෑන්කර් සඟරාවේ […]

Industrial-0.jpg

1min1730
පසුගිය කාලයේදී ඇතිවූ වසංගත තත්වය හමුවේ ගැටලු රාශියකට මුහුණ දුන් කර්මාන්ත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත දිවයිනේ ක්ෂුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහය වීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය  යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මංඩලය,මහජන බැංකුව හා ඒකාබද්ධ වී විශේෂ කර්මාන්ත සංවර්ධන වැඩසටහනක්  හඳුන්වා දී ඇත. අපනයන, ආනයන ආදේශන, දේශීය වටිනාකම් එකතු කිරීම සහ රැකියා උත්පාදනය සඳහා […]

Image-01-18.jpg

1min670
COVID-19 ගෝලීය වසංගතය අතරතුර ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට, අතවශ්‍යය බැංකු කටයුතු සඳහා අඛණ්ඩව ප‍්‍රවේශ වීමට සහාය වීම සඳහා විවධ පාර්ශ්වයන් සමඟ හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින් නව ඩිජිටල් මුල්‍ය සේවා රැසක් හැටන් නැෂනල් බැංකුව හඳුන්වා දෙන ලදී. කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කළ අවස්ථාවේදී එම තත්වය අවම කිරීම රටේ සියලූ දෙනා අපේක්ෂා කළ හෙයින්, ශේෂයන් පරීක්ෂා […]

HNB-Bank-Logo.jpg

1min870
ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාතික ගෙවීම් ප‍්‍රවේශය (Internet Payment Gateway) සඳහා පහසුකම් සපයන්නෙකු වන, Visa CyberSource හරහා ගෙවීම් කටයුතු සිදු කරන වෙළෙඳභවතුන් සඳහා විශේෂ වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. මෙවැනි නව අමතර වටිනාකම් mechant IPG වලට එකතු කිරීම මගින් ගනුදෙනු තවදුරටත් විධිමත් කිරීම සහ […]

cbsl-moentory.jpg

1min1040
ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා ‘සෞභාග්‍යා COVID-19 පුනරුද සහන’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර එය  රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහය වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල […]

peoplesbank-1280x800.jpg

1min2130
මහජනතාවගේ බැංකුවල මහජන බැංකුව එළඹෙන ජුලි 01 වැනිදා සිය 59 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි. මෙම සුවිශේෂී මං සළකුණු පසුකරන මහජන බැංකුවල රාජ්‍ය හිමිකාරීත්වය ඇති සියලූ රාජ්‍ය බැංකු අතර තම අසමසමබව මොනවට පෙන්නුම් කරමින් තමන්ටම උරුම වූ අනන්‍යතාවයක් ගොඩන`ගා ගෙන තිබේ. 1961 අංක 29 දරණ මහජන බැංකු පනත යටතේ 1961 වසරේ දී පූර්ණ රාජ්‍ය බැංකුවක් ලෙස […]

HNB-0.jpg

1min1200
හැටන් නැෂනල් බැංකුව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය. සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක‍්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු […]

Image-01.jpg

1min1630
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, රටේ පවතින දැඩි අභියෝගාත්මක තත්වය මධ්‍යයේ වූවද Fitch ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගෙන ඇත. විචක්ෂණශීලී මූල්‍ය හා කළමණාකරණ උපායමාර්ගයන්හි ප‍්‍රතිඵලයක් ලෙස, HNB ශ්‍රේණිගත ස්ථාන දෙකකින් ඉහළට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු කිහිපය අතර ස්ථානගත වීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව