Category: බැංකු

Fitch-Rating-1.jpg

1min830
ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය (Fitch Ratings Sri Lanka) 2020 ඔක්තෝබර් මස සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් වලදී අමනා බැංකුව සතු ජාතික දීර්ඝකාලීන BB+ ශ්‍රේණිය (National Long Term Rating at BB+) නැවත වරක් තහවුරු කර තිබේ. මෙම වසරේ ජූනි මාසයේදී, ඊට පෙර ලබා දී තිබූ මට්ටමේ සිට පියවරක් ඉහළ නංවමින් අමානා බැංකුව වෙත BB+ ශ්‍රේණිය […]

Children-Day-PR-01-1.jpg

1min750
අමානා බැංකුව පසුගියදා ‘ඉතිරි කරන්න ගෙදරදීම හුරුවෙන්න’ යන තේමාව යටතේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළේ ය. දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවමින්, ඔවුන්ට තම අනාගත සිහින සැබෑ කරගැනීමට මංපෙත් විවර කර දීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින්, දරුවන්ට […]

Image-01-4.jpg

1min720
ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර ඇතුලූ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව දැරිය හැකි ලීසිං පැකේජ රැසක් හඳුන්වා දී ඇත. MUBOTA Combine අස්වනු […]

HNB-Bank-Logo.jpg

1min640
2020 ඔක්තෝම්බර් 20: ඔක්තෝම්බර් 15 වන දින කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ 19 වන මහලේ අදාල කාර්යාල පරිශ‍්‍රයේ සේවය කරන සියලූම කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ සමීපතමයන් PCR පරීක්ෂණයන්ට භාජනය කළ අතර ඒ සියලූ දෙනා කොවිඞ් වෛරසය ආසාදනය නොවූ බව තහවුරු වී ඇතැයි […]

DIMO-and-NTB-officials-exchanging-the-agreements-1-1-1280x853.jpg

1min590
නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ  Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව […]

Image-01-38.jpg

1min980
  වමේ සිට: බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ මෙහෙයුම් සේවා කළමනාකාර, ඇන්ටන් පෙරේරා, බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකාර, චානක චන්ද්‍රසේකර, බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නියාස් අහමඞ්, බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ සාමාන්‍යාධිකාරී, සංජය නිශ්ශංක, HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම, HNB හි ලීසිං පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, නිලූක අමරසිංහ, HNB හි ලීසිං පිළිබඳ සහකාර කළමනාකාර, රොෂාන් […]

RDB-Oracle.jpg

1min2570
මෙරට 100% ක්ම රාජ්‍ය අංශය සතු එකම සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) Oracle Cloud Infrastructure සමඟ එක් වී ඇති අතර මෙමඟින් බැංකුවේ ඩිජිටල් ගමන දිවයින පුරා වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා අඩු අදායම් ලබන කොටස් නියෝජනය කරන සිය ගනුදෙනුකාර පදනමට නව්‍ය සහ සරල මූල්‍ය විසඳුම් ලබා දීමටත් බැංකුවට හැකියාව ලැබේ. බැංකුවේ ඩිජිටල් […]

hnb-piliyandala.jpg

1min1410
  පිළියන්දල නගරයේ වැඩි වන ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය පිළියන්දල පාරිභෝගික මධ්‍යස්ථානය අංක 92/A, මොරටුව පාර, පිළියන්දල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා […]

QR-based-Credit-Card-payments-1-1280x1616.jpg

1min960
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ දිස්වන QR කේතය ඔවුන්ගේ ජංගම දුරකතන QR ගෙවීමේ ඇප් සේවාව තුළින් ස්කෑන් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් සහ ක්ෂණිකව ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. මේ ආකාරයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් පියවීම සඳහා QR කේත ගෙවීම් සක‍්‍රීය කළ පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව […]

HNBB1.jpg

1min960
  පුද්ගලයින් හා ව්‍යවසායන් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දෙයි 4% වාර්ෂික පොළී අනුපාතයට මහ බැංකුවේ සහන යෝජනා ක‍්‍රම හරහා රුපියල් බිලියන 5ක ණය අරමුදලක් අනුමත කරයි දේශීය ව්‍යවසායකයින්ගේ සහායට රුපියල් බිලියන 5ක HNB COVID සහන අරමුදලක් ලෝකයේ හොඳම බැංකු 1000 අතර ශ්‍රී ලංකාවේ ඉහළ ශ්‍රේණිගත පුද්ගලික අංශයේ බැංකුව ලෙස පිළිගෙන ඇත ජාතික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව