Category: බැංකු

NTB-E-Platform.jpg

1min1390
ශ‍්‍රී ලංකාවේ බැංකු ක්‍ෂෙත‍්‍රය වෙත නව්‍ය සේවාවන් රැසක් හඳුන්වා දුන් ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසින් මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රයට අලූතින්ම හඳුන්වා දෙනු ලබන සේවාව වන්නේ ‘Nations e-Box’ නම් සේවාවයි. මෙම සේවාව හරහා නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ පාරිභෝගිකයන්  ඕනෑම තැනක සිට ඉතාමත් පහසුවෙන් ඔවුන්ගේ බැංකුව සමඟ ලියාපදිංචි ජංගම දුරකථන […]

HNB-Cash-to-Mobile.jpg

1min420
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම වන Cash to Mobile භාවිතය COVID-19 වසංගතයේ උච්චතම කාලවකවානුව අතරතුර 70%කින් වැඩි වී ඇති බව වාර්තා කර ඇත. 2020 ජනවාරි සිට මැයි දක්වා කාලය පුරාවට Cash to Mobile ගනුදෙනුවල සාමාන්‍ය වශයෙන් (මාසයෙන් මාසයට) 60%ක වැඩි වීමක් බැංකුව නිරීක්ෂණය […]

Amana-01.jpg

1min1510
අමානා බැංකුව විසින්, අභ්‍යන්තර පේ‍්‍රෂණ පදනම් කරගත් විශේෂ තැන්පතු ගිණුමක් මෑතක දී හඳුන්වා දෙනු ලැබුවේ, ඣඪෂෘ-19 වසංගතය හේතුවෙන් පැන නැගුණු මූල්‍යමය සහ ආර්ථික අභියෝගයන් පාලනය කිරීමෙහි ලා රජය විසින් ලබාදුන් නිර්දේශ හා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම් යටතේ ය. මෙරට හෝ මෙරටින් පිටත ජීවත් වන සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට, ද්විත්ව පුරවැසි භාවය හිමි ශ‍්‍රී ලාංකිකයන්ට, […]

HNB-0.jpg

1min1010
COVID-19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කර ඇති අතර බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එම අරමුදල යොදා ගනු ඇත. ‘’COVID-19 වසංගතය පැතිරීමේ අවදානම පාලනය කිරීම සඳහා රජයේ […]

LBN-5.jpg

1min680
(Best Sub- Custodian) බැංකුව ලෙස HNB සම්මාන ලබයි දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී අවසන් වූ 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව (HNB) සම්මානයට පාත‍්‍ර විය. 2018 පෙර බහුජාතික බැංකු විසින් ආධිපත්‍ය පැතිර වූ කාණ්ඩයක HNB ජයග‍්‍රාහකයින් ලෙස මෙම සම්මානයට පාත‍්‍ර වූයේ […]

Image-01.jpg

1min590
දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට හයිබි‍්‍රඞ් හා online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් පැවැත්වූ 2020 වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේ වඩාත් නවෝපාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී සාර්ථකව අවසන් කළේය. මයික්‍රොසොෆ්ට් කණ්ඩායම් හරහා කොටස්හිමියන් සඳහා සමුළුව සජීවී ව විකාශනය  කිරීමට අමතරව 51 වන වාර්ෂික මහා සමුළුව HNB […]

HNB-group.jpg

1min690
බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 2.6කි තැන්පතු රුපියල් බිලියන 31කින් වර්ධනය වී රුපියල් බිලියන 841ක් බවට පත් වෙයි මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සහන ක‍්‍රියාමාර්ග රැසක් ආරම්භ කරයි හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් […]

Amana-bank-01.jpg

1min1190
කොවිඞ්-19 වසංගතය නිසා නිවෙස්වල ගත කිරීමට සිදුවීම හේතුවෙන්, පාරිභෝගිකයන්ට තම දෛනික බැංකු අවශ්‍යතා සිදු කර ගැනීමට ඇති බාධාවන් අවබෝධ කරගත් අමානා බැංකුවිබෑන්ක් ඔන් වීල්ස්’ (ඊ්බන දබ උයැැකි* හෙවත් ජංගම රථයක් හරහා ඔවුන්ට බැංකු කටයුතු කරගන්නට අවස්ථාව සලසා දී තිබේ. මෙම සේවාව ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශ වෙත ළඟා වෙමින් ්ඔඵ පහසුකම් සැලසීම සිදු කරන අතර, […]

ComBank-Mobile-Banking.jpg

1min1310
ඇඳිරි නීතිය ඉවත්කළ ප‍්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි ඇඳිරි නීතිය දමා තිබෙන ප‍්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප‍්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ. මෙම ජංගම සේවාව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ් […]

Image-1-2.jpg

1min1160
මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා සහ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව. හැටන් නැෂනල් බැංකුවේ කාර්යමණ්ඩල සාමාජිකයින් (දකුණේ) සහ මොබිටෙල් කාර්යමණ්ඩල සාමාජිකයින් (වමේ)


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව