Category: තාක්ෂණ

viber_image_2021-03-10_07-32-20.jpg

1min970
      ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගය වන රකුටෙන් වයිබර්, බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ පවතින තම දීර්ඝ කාලීන සහයෝගීතාව නැවතත් අලුත් කරගනිමින්, ඊට සමගාමීව නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් රුසියානු භාෂාවෙන් ක්‍රියාත්මක වන වයිබර් Community එකක් නිර්මාණය කිරීමට මෙන්ම, බාසිලෝනාහි ප්‍රමුඛතම ක්‍රීඩකයින් […]

Avuruedu-2.jpg

3min1410
    සෑම ජීවිතයක්ම සතුටින් හා ප්‍රීතියෙන් පිරෙන  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනෙන් දින ලන් වෙමින් පවතී . මෙම උත්සව සමයේදී නව භාණ්ඩ මිලදී ගැනීමට බොහෝදෙනා උත්සුක වන අතර ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී සිහිවන ප්‍රමුඛතම සන්නාමය වන Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා විශේෂ අවුරුදු ත්‍යාගයන් ලබාදීම මේ වන විටත් ආරම්භ වී ඇත . වඩාත් ජනප්‍රිය […]

SAFA.jpg

1min770
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ. එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය (SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2019 වාර්ෂික වාර්තාව, ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ‘ කාණ්ඩයේ දෙවැනි […]

Image.png

1min560
වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සඳහා 900MHz සංඛ්‍යාත පරාසය විසුරුවාහරී මූලික පරීක්ෂණවලදී අසමසම ගෘහස්ථ අත්දැකීමක් තහවුරු වෙයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම උතුරු පළාත පුරාවට 900MHz සුපිරි සංඛ්‍යාත පරාසය හඳුන්වා දීමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව නිම කළ බව නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ගේ අත්දැකීම් ඉතා […]

99x-GPTW-Women.jpg

1min660
තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වැඩ කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගතවීම තුලින් සේවා ස්ථානයේ පවතවා ගෙන යන විවිධත්වය හා සමානාත්මතාවය පිළිබඳ හොඳම ක්‍රමෝපායන් පිළිගැනීමට ලක් විය. විවිධත්වය හා සැමට සමානව සලකන සේවා ස්ථානයක් ගොඩනැගීම 99x අවධානය යොමු කරන ප්‍රධාන අංගයක් වන අතර ශ්‍රී ලංකාවේ Great Place To Work  ආයතනයේ මූලිකත්වයෙන් […]

Spotify_Logo_RGB_Green.jpg

2min580
ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට  සිය සේවා ව්‍යාප්ත කල  බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි. කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා.  දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify […]

OPPO-MWCS-PR-image.jpg

1min850
පෙබරවාරි 23 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත Mobile World Congress Shanghai (MWCS) 2021 හිදී OPPO විසින් පෙරළිකාර නවෝත්පාදනයන් කිහිපයක් ඉදිරිපත් කරනු ඇත. මෙම නවෝත්පාදනයන් පදනම් වනු ඇත්තේ තම තාක්ෂණය සමාජගත කිරීම සඳහා OPPO විසින් හඳුනාගෙන ඇති වන ‘නව්‍යකරණය’ සහ ‘පාරිභෝගිකයන්’ යන මාර්ගෝපදේශ යුගල මත වන අතර එමඟින් සුවිශේෂී අත්දැකීම් රැසක් සමාජයට ගෙන එනු ඇත. මෙම […]

realme-C20.jpg

1min1110
5000mAh බැටරියක් සහ අඟල් 6.5ක තිරයක් සහිත මිලෙන් අඩු දුරකථනය සමග realme සිය C කාණ්ඩයේ නිෂ්පාදන පෙළ පුළුල් කරයි ලෝකයේ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින්, realme C 20 කාණ්ඩය නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන බව 2021 පෙබරවාරි 5වන දින කොලඹ දී නිවේදනය කළේය. C ශ්‍රේණියට අළුතින්ම එක්වන 5000mAh […]

airtel-1.jpg

1min1790
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා දැනට දිවයින පුරා විසිර ඇති සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කර ඇත. මෙම පුළුල් කිරීම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කිරීමේ එයාර්ටෙල් හි උද්වේගකර ප‍්‍රයත්නයට සමගාමීව සිදු වනු  ඇත. මෙම පුළුල් කිරීමත් සමඟින් එයාර්ටෙල් සතුව දැනට දිවයින […]

Officials-exchanging-the-agreement-1.jpg

1min650
ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)               ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services  සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව