Category: තාක්ෂණ

OPPO-F19-Image1.jpg

1min890
      OPPO නවතම දුරකථන මාදිලිය වන OPPO F19 පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මීට පෙර හඳුන්වා දුන් OPPO F19 Pro මාදිලියටද, OPPO F Series දුරකථන මාදිලි එකුතුවේ අනෙක් මාදිලි වලට මෙන්ම පාරිභෝගිකයන් වෙතින් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. නව OPPO F19 මාදිලියද ක්‍රියාකාරීත්වයත් අලංකාරයත් එක්තැන් කරන සුවිශේෂී නිර්මාණයක් ලෙසින් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. […]

main-1.jpg

1min730
      හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාවැකි වෙනස් කර ආකර්ෂණීය ත්‍යාග දිනාගන්න. නොමිලේ සහ පහසුවෙන් සන්නිවේදනය කිරීම සඳහා ලොව ප්‍රමුඛතම සමාජ යෙදුම්වලින් එකක් වන Viber මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පරිශීලකයින් සඳහා ක්‍රිකට් තරඟ හා අන්තර් සම්බන්ද, බුද්ධිමත්, සංවාදශීලී මෙන්ම ජය හා සතුටෙන් පිරි ප්‍රමෝදය වෙනුවෙන් ‘Battle of Cricket’නමින් (ක්‍රිකට් සටන) චැට්බොට් එකක් හඳුන්වා දී […]

DSC_0365-3.jpg

1min560
  මෙරට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේහි සාගරික පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ ධීවර පර්යේෂණ කටයුතු සම්බන්ධ සහයෝගිතාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අත්වැල් බැඳ ගනී. අද දින පැවති විශේෂ උළෙල, 2017 වසරේ පටන් පැවති එම සාර්ථක සහයෝගිතාවය සංකේතවත් කරයි. ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වඩාත් උසස් සහ තිරසර අන්දමින් කළමනාකරණය කිරීමේ අරමුණින් […]

SELLER-PROMISES-KV-for-PR.jpg

1min600
      දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවි ජාලය වන Daraz, දේශීය ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි මාස කිහිපය ඇතුලත විශේෂ සහය සේවා රැසක් ක්‍රියාත්මක කරන බව පසුගියදා නිවේදනය කළේය. අන්තර්ජාලය ඔස්සේ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී Daraz Group ප්‍රධාන විධායක නිලධාරී Bjarke Mikkelsen මහතා විසින් Daraz සමග ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ලබමින් එක්ව සිටින […]

ComBank-Logo.jpg

1min410
      කොමර්ෂල් බැංකුව 2020 වසරේදී CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග එක්ව මෙරට රජයේ පාසැල්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන් 500 දෙනෙකුට පමණ තොරතුරු තාක්ෂණික පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ ආයතනික සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික […]

Image-1-1-2.jpg

1min370
    සිය සුවිශේෂී රක්ෂණ විසඳුම් කළඹ තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) ඔවුන්ගේ නවතම ඩිජිටල් රක්ෂණ විසඳුම වන ‘Group Health’ මෑතකදී එළිදැක්වීය. සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ මෙම ජීවිත රක්ෂණ විසඳුම මගින් සමාගම්වලට සිය රක්ෂණහිමියන්ගේ රක්ෂණ ඔප්පු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ. මෙම නව ජීවිත […]

OPPO-Avurudu-Song-Pic3.jpg

2min730
      ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී […]

Image-1-1.jpg

1min680
      එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දුන්නේය. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නව ආවරණ කලාප 37 ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සමඟින් මෙම වැඩසටහනේ […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min750
      ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2020 පළමු කාර්තු දෙක සඳහා ගුණාත්මක සේවාව (QoS) පදනම් කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව පාරිභෝගික සේවා නිර්නායක සඳහා ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී ඇත. පසුගිය වසරේදී කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ සිදු වූ ලොක්ඩවුන් කාලපරිච්ෙඡ්දය තුළ සැමටම […]

LANKAQR-promo-in-Kandy.jpg

1min440
      ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩව සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාර්තු 20 වනදා මහනුවර නගරයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හි, ඉහළම මාලයේදී පැවැත්වුණු අතර එයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව