Category: තාක්ෂණ

OPPO-Avurudu-Song-Pic3.jpg

2min730
      ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී […]

Image-1-1.jpg

1min670
      එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දුන්නේය. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නව ආවරණ කලාප 37 ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සමඟින් මෙම වැඩසටහනේ […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min720
      ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2020 පළමු කාර්තු දෙක සඳහා ගුණාත්මක සේවාව (QoS) පදනම් කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව පාරිභෝගික සේවා නිර්නායක සඳහා ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී ඇත. පසුගිය වසරේදී කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ සිදු වූ ලොක්ඩවුන් කාලපරිච්ෙඡ්දය තුළ සැමටම […]

LANKAQR-promo-in-Kandy.jpg

1min440
      ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩව සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාර්තු 20 වනදා මහනුවර නගරයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හි, ඉහළම මාලයේදී පැවැත්වුණු අතර එයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ […]

Winners-of-Government-Citizen-Engagement-award-category.jpg

1min680
      2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු ඇගැයුමට ලක්වේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය  සංවිධානය කර තිබු අතර  කොළඹ හිල්ටන්  හෝටලයේ  මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි. රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා […]

realme-Launches-World’s-First-Ever-Camera-Features-on-Smartphone.jpg

2min840
      කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයේදී හෙළි වූ නවතම ඡායාරූපකරණ විශේෂාංග ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත් වූ කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයක් අතරතුරදී,  එළිදැක්වීමට නියමිත සුවිශේෂී  ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme 8 series පිළිබඳ ව අනාවරණය කළේය. මෙරට ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වඩාත් ගුණාත්මක ඡායාරූප […]

Image-1-1.jpg

2min710
    2021 මාර්තු 17, කොළඹ: Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අතර ගොඩනංවාගත් සහයෝගීතාවය අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. Facebook සමාගමේ We Think Digital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ. එමෙන්ම රැකියා වෙළෙඳපොල තුළ ඩිජිටල් තාක්ෂණ හැකියාවන්ගෙන් යුක්ත […]

1.1.jpg

2min1340
  ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම් ක්‍රියාකරුවකු විසින් ළඟාවන ලද ඉහළම වේගය තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනිම හච්හි සුවිශේෂත්වය වූ අතර මේ සඳහා හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ […]

WSO2_Logo.jpg

1min620
    2020 වසරේදි WSO2 හි ගෝලීය පාරිභෝගික ගොනුවේ සහ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් ගෝලීය පාරිභෝගිකයින්, ආදායම්, කාර්යමණ්ඩලය හා සහයෝගීතා ජාලය වර්ධනය කරගනිමින් මීළඟ වර්ධන අවධියට  පා තබයි. ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ පෙරමුණ ගෙන සිටින WSO2 මෘදුකාංග සමාගම 2020 වර්ෂයේදී පමණක් නව ව්‍යාපාර ආයතන 139ක් තම පාරිභෝගික ගොනුවට එක් කරගත් බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව මේ […]

Image1.jpg

1min470
    කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප‍්‍රකට කළ නවෝත්පාදන ප‍්‍රවේශය උදෙසා සම්මානයට පාත‍්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය. විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව