Category: තාක්ෂණ

Image-Creator-Search-Insights.jpeg

1min360
අන්තර්ගත නිර්මාණකරණය අද වන විට බොහෝ දෙනාගේ විනෝදාස්වාදයේ හා ආර්ථික ශක්තියේ තීරණාත්මක සාධකයක් වී ඇත. ඒ නිසාම ඒ වෙත යොමු වන පිරිසද බෙහෙවින් ඉහළ යමින් පවතී. එම අන්තර්ගත නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනා වඩා නිර්මාණාත්මක අන්තර්ගතයන් සමාජ මාධ්‍ය වේදිකා වෙත එක් කිරීමට උත්සාහ ගන්නා අතර ඒ සඳහා ඔවුන්ගේ ශිල්පීය හැකියාවන් හැකි පමණ භාවිත කිරීමට කටයුතු කරති. […]

Career-One-Digital-Platform-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය […]

TikTok-LBN.jpg

1min320
වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ […]

ICAC-2025-LBN.jpeg

1min240
පරිගණක ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන උසස් පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිම වෙයි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ‘පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව’ (International Conference on Advancements in Computing – ICAC 2025), පසුගිය දෙසැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් […]

TikTok-logo.jpg

1min220
2025 තෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම සමඟින් 2025 ජූලි සිට සැප්තැම්බර් දක්වා දත්ත මෙම වාර්තාව තුලින් අනාවරණය කරයි. ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින් ප්‍රජා මාර්ගෝපදේශයන්ට බාධා පමුණුවන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා TikTok ක්‍රියාකාරීව කටයුතු […]

TRI-Certifies-SpectrifyAIs-Spectral-LBN.jpg

1min560
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි තාක්ෂණික සමාගමක් වන SpectrifyAI විසින් තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය මැනීම සඳහා විප්ලවීය AI තාක්ෂණික වේදිකාවක් හඳුන්වා දෙනු ලැබීය. එය පසුගිය ජනවාරි මාසයේදී නිල වශයෙන් අනුමත වී ඇත. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ (TRI) නිල සහතිකය හිමි වූ මෙම නව නිපැයුම, වසර 150කට අධික ලංකා තේ ඉතිහාසය තුළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ සිදු […]

TikTok-logo.jpg

1min340
අද වන විට අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් සොයා ගැනීම සඳහා කදිම වේදිකාවක් ලෙස TikTok සඳහන් කළ හැකිය. නව අදහස් විශාල ප්‍රමාණයක් පිළිබඳ දැන ගැනීමට, ප්‍රායෝගික හැකියාවන් ඉහළ නංවා ගැනීමට, මානසික සතුට වෙනුවෙන් මෙන්ම සංස්කෘතිය, භාෂාව සහ එදිනෙදා ජීවිතය පිළිබඳ තොරතුරු හෙලි කරන අන්තර්ගතයන් TikTok තුළ වැඩි වැඩියෙන් අන්තර්ගත වේ. විශේෂයෙන් ඉක්මණින් […]

Asiri-Image-LBN.jpeg

1min270
Asiri Health විසින් ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka (ICTA) සමඟ හවුල්කාරීත්වයකට එක්වීම පසුගියදා සිදු කරන ලදී. මේ තුළින්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය ප්‍රමුඛ සෞඛ්‍යය සේවා පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම හවුල්කාරීත්වය, ICTA විසින් සංවිධානය කරන ලද ‘Global Entrepreneurship Week 2025’ […]

Sinhala-Article-ENSURE-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ තිරසාර සහ ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් ශුද්ධ ශුන්‍ය විමෝචන (Net Zero emissions) කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය සංගමයේ ඉරැස්මස්+ අරමුදල් මගින් සම-මූල්‍යකරණය කරන ලද ‘ENSURE’ (Empowering Net Zero Skills for Sri Lanka’s Sustainable and Resilient Future) ව්‍යාපෘතිය පසුගියදා බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) […]

TikTok-Logo.jpg

1min220
ආචාර්ය දයාන් රාජපක්ෂ විසිනි කලින් කල දිනෙන් දින පරිණාමනය වෙමින් දියුණුව කරා යමින් තිබෙන අධ්‍යාපනය අද වන විට කලු ලෑල්ලේ සිට ඩිජිටල් අවකාශය දක්වා පරිවර්තනය වී ඇත්තේ දරුවන් වෙත සුවපහසුව, විශ්වාසය සහ නවකරණය එක් කරමිනි. අතීතයේ අධ්‍යාපනය ලෙස කියවීම, ලිවීම වැනි දේ පිළිගත්තද අදවන විට එය තව දුරටත් පරිවර්තනය වී ඇත්තේ ඩිජිටල් සාක්ෂරතාවයද ඊට එක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව