Category: Uncategorized

Adani-WInd-5.2-MW-WTG-LBN.jpg

3min350
ආචාර්ය නරේෂ් බානා  ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කොට ඇති අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘතිය මෙගාවොට් 250 (MW) ක ධාරිතාවකින් සමන්විතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අදානි සමූහය විසින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සිදු කරන පුළුල් ආයෝජනයක කොටසක් වන අතර එය 2025 වන විට නිම කිරීමට අපේක්ෂිතය. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා […]

PR-Image-1-1-LBN.jpg

1min250
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම  සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned  වාහන විකිණීම හෝ මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා විශේෂඥ උපදෙස් ලබාදීම, සැබෑ වෙළෙඳපල වටිනාකම තක්සේරුව, […]

Dr.-G.-H.-Shanuka-Pradeep-Director.jpg

1min300
රිච්වින් ප්ලාසා සමාගම වසරේ විශිෂ්ටම ජංගම දුරකතන අලෙවිකරු ලෙසත්, රිච්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් සමාගම වසරේ විශිෂ්ටම නැඟී එන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙසත් ICONIC Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ශානුක ප්‍රදීප් වෙත මෙම සම්මාන පිරිනමන ලදී. රිච්වින් ප්ලාසා සමාගම Apple, Samsung, Nokia, Huawei, […]

Photo-Caption-01-LBN.jpg

1min660
–ශ්‍රි ලංකාවේ බදු කළමනාකරණයේ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි– 2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ වෘත්තීය උපදේශන සහ උපදේශන සේවා සපයන්නා වන DPR, ‘බදු’ සම්බන්ධයෙන් වන ලංකාවේ පළමු නිල වෙබ් අඩවිය වන www.taxsrilanka.com, රාජගිරියේ පිහිටි DPR ආයතන පරිශ්‍රය තුළදී දියත් කරන ලදී. 2006 වර්ෂයේ දී ගනුදෙනුකරුවන් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීනවන බදු සම්බන්ධ තොරතුරු බෙදාහැරීම සදහා SMS ක්‍රමවේදයක් පවත්වාගෙන […]

4A8A5134-LBN.jpg

1min410
(2024 සැප්තැම්බර්, කොළඹ): කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම වැඩසටහන් අතරින් එකක් වන WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ 2024 අදියර පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සහ SAARC කලාපයේ විශිෂ්ටතම ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්වනු ඇත.     “පසුගිය වසර […]

Life-With-Fibre-Winner-01-LBN.jpg

1min460
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Fibre Elite Rewards’ වැඩසටහනේ ජනවාරි මස ජයග්‍රාහකයා බවට පත් වූ සී. කේ. අබේනායක මහතාට හිමි රු. මිලියනයක ත්‍යාග මුදල පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට SLT-MOBITEL සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ SLT නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතාද සහභාගී වූහ.   […]

Visa-Corporate-Cards-launch-LBN.jpg

1min590
කොමර්ෂල් බැංකුව වීසා සමඟ එක්වී ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. විවිධ ආයතන හා අනෙකුත් ව්‍යාපාරික ඒකකවල සේවා නියුක්තිකයින් සඳහා මෙම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ඇත. මෙම නව හඳුන්වා දීම මගින් ආයතන වලට තම සේවා නියුක්තිකයින්ගේ වියදම් කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙන අතර, මෙම කාඩ්පත […]

Amana-Bank-Chief-Internal-Auditor-CIA.jpg

1min320
අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී නුමෙයිර් කාසිම් මහතා, බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ (Chief Internal Auditor’s Forum of Banks) සභාපති ධූරයට පත් වී තිබේ. පසුගියදා පැවති එම සංවිධානයේ නව කමිටු සමාරම්භයේදී මෙම පත්වීම සිදුකරන ලද අතර, නුමෙයිර් කාසිම් මහතාගේ විශිෂ්ට නායකත්ව කුසලතා සහ බැංකුකරණ හා විගණන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම හා […]

Image-JKH.jpeg

1min390
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී ක්‍රියාවට නංවන “Cleaner Seabeds for Sri Lanka Expedition” ව්‍යාපෘතියේ නිල හවුල්කාරීත්ව උත්සවය 2024 ජනවාරි 30 දින පැවැත්විණි. දෙහිවල පලගල උතුර කොරල්පරය ආශ්‍රිතව සිදු කරන ලද 21 වන කිමිදුම් වාරයට සමගාමීව පවත්වන ලද මෙම උත්සවයේ දී ආරාධිතයන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ […]

Webp.net-resizeimage-22.jpg

1min1470
  ලොව පුරා සමාගම් සඳහා නව අවස්ථා හා නව අවදානම් නිර්මාණය කරමින් අධිවේගයෙන් නව්‍යකරණය වෙමින් පවතී. ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවලට නව අර්ථකථනයක් දීම හේතුවෙන්  සේවකයින්, සැපයුම්කරුවන්, ප‍්‍රජාවන් සහ කොටස් හිමියන් ඇතුළු සියලූම පාර්ශවකරුවන්ට දිගු කාලීන වටිනාකමක් ලබා දීමේ වැදගත්කම පිළිගනිමින් පාර්ශවකරුවන්ගේ මුදලට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සංවිධාන පියවර ගෙන ඇත. මෙවන් තත්වයකදී ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය (Integrated […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව