Category: Uncategorized

SLMA-Image-1.jpg

1min420
දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන Beta පාවහන් පෙළ තවදුරටත් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළෙඹ ඇත. ඒ යටතේ ක‍්‍රියාත්මක කෙරෙන “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය උදෙසා වන […]

Image-1-E.jpg

1min580
2021 ජනවාරි 27 වැනිදා කොළඹ ශ්‍රී ලංකාව – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික රුධිර පාරවිලයන සේවාව සහ Facebook විසින් ජනතාවට පහසුවෙන් රුධිරය දන්දීමේ අවශ්‍යතා දැකගත හැකි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ දියත් කරයි. රට තුළ තිබෙන ප්‍රධාන ලේ බැංකු 24 ක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත. ආරක්ෂාකාරී සහ තිරසාර රුධිර දායකත්වයක් පවත්වා ගැනීම […]

IRAJ-A.jpg

1min3000
ඉරාජ්ගේ ජනප්‍රියම ගීතයක්  වන ආඩම්බරයි බලුවාමනම් ගීතය #AdambaraiChallenge ලෙස හැෂ්-ටැග් කර ඇති අභියෝගයක් ලෙස ඉන්දුනීසියාවේ ටික්ටොක් හි සමාජමාධ්‍යයන්හි විශාල වශයෙන් ප්‍රචාරණය වී  ඇත. පසුගිය  නොවැම්බර් 29 වන ඉරිදා වන විට, මෙම ටික්ටොක්අභියෝගයට මිලියන පහකට (5) මේ ගීතය නරඹා ඇති අතර ඉන්දුනීසියාව පුරා ටික්ටොක් පරිශීලකයින් විසින් මේ අභියෝගය සදහා වීඩියෝ එක්ලක්ෂ හතළිස් දහසකට (140,000) වැඩි ප්‍රමාණයක් […]

QR-code-on-Credit-Card-statements-2-1.jpg

1min1130
කාඞ්පත් හිමියන්ට ජංගම දුරකතන ඇප් පහසුකමක් තුළින් නිවසේ සිටම ක්ෂණිකව සහ සුරක්ෂිතව හිඟ මුදල් පියවීමට අවස්ථාව තම මාසික ක්‍රෙඩිට් කාඞ් වාර්තාවේ මුද්‍රණය කර ඇති QR කේතය ස්කෑන් කිරීම මගින් ක්ෂණිකව සහ ඉතාමත් පහසුවෙන් තම ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමට අවස්ථාව ලබාදුන් මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. සෑම ක්‍රෙඩිට් කාඞ්පත් වාර්තාවකම මේ වනවිට […]

Image-8-1280x812.jpg

1min1000
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ගිනිගත්හේන ලොනාච් වතුයායේ පිහිටි වටවල ඬේරි ලිමිටඞ් සමාගමට අයත් වටවල කිරි ගොවිපොළ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම වටවල ඬේරි ලිමිටඞ් සමාගම, මෙරට ප‍්‍රධාන පෙළේ විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගමේ 100%ක හිමිකාරීත්වය සහිත […]

Image-01-36.jpg

1min1370
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කුබෝටා, ඇග්‍රොටෙක් සහ ෆාම්ට‍්‍රැක් වර්ගයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට පහසු ලීසිං විසඳුම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් (Hayleys Agriculture Holdings Ltd) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. ට‍්‍රැක්ටර් රථ, ගොයම් සිටුවන යන්ත‍්‍ර සහ ගොයම් කපන යන්ත‍්‍ර සඳහා HNB ගනුදෙනුකාරභවතුන්ට විශේෂ වට්ටම් […]

celcius-1280x683.jpg

1min1810
  Celcius හෙල්ත් මාස්ක් යනු,‍් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඳ ඇතිරිලි නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන Celcius සොලූෂන්ස් (පුද්ගලික) සමාගමේ  නිෂ්පාදන පරාසය පුළුල් කරමින් හඳුන්වා දෙනු ලැබූ නවතම මුඛ ආවරණ නිෂ්පාදනයන් ය. වෛද්‍ය නොවන භාවිතයන් සඳහා ගත හැකි මෙම මුඛ ආවරණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA/MDR/P-8/01/2020) සහතිකය හිමි අතර, වෙරිටාස් කාර්යාංශය හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික […]

TFHASL.jpg

1min1100
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මුල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව