Category: ජයග්‍රහණ

1-Anjalie-Munasinghe.jpeg

1min260
Mark and Comm හි මහජන සබඳතා (PR) සහ සමාජ බුද්ධි කළමනාකාරිනී අංජලී මුණසිංහ, CIPR International හි ලේකම් ලෙස පත් කෙරේ.

Assidua-LBN.jpg

1min1090
ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගෘහ උපකරණ හා විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රවල වේගයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරමින් සිටින Assidua Technologies සමාගමේ RIVO සන්නාමය Global Laurale Excellence 2026 සම්මාන උළෙලේදී Most Innovative Smart Home Appliances Brand of the Year සම්මානයත්, ROVER සන්නාමය Most Innovative E-Bike Brand of the Year සම්මානයත් දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය නවෝත්පාදනය සඳහා Assidua Technologies අඛණ්ඩව […]

Euromoney-Awards-Image.jpg

1min110
සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි. Euromoney යනු […]

Brand-Finance-2026-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ටයර ක්ෂේත්‍රයේ සියැට් සන්නාමයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරමින්, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය, වෙළෙඳපොළේ ශක්තිමත්ම ටයර් සන්නාමය සහ සියලු‍ම කර්මාන්ත අංශ අතරින් 11 වන ශක්තිමත්ම සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් […]

1-Sri-Lankan-Poultry-Producers-at-US-Connext-2026-LBN.jpeg

1min150
පසුගිය දා එක්සත් ජනපද සොයාබෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් සංවිධානය කරන ලද Soy Connext 2026 සමුළුව චිකාගෝහි දී අති සාර්ථක අන්දමින් පැවැත්විය. එහිදී 2025 වසරෙහි එක්සත් ජනපදයේ සෝයා බෝංචි ආහාර සඳහා විශාලතම වෙළඳපොළ ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ, කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ කුකුළු මස් නිෂ්පාදකයින් සහ සත්ව ආහාර නිෂ්පාදකයින් කිහිප දෙනෙකු Sustainable U.S. Soy සහ […]

HNB-Finance-secures-CRIB-Silver-Photo.jpg

1min160
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන 2026 CRIB දත්ත කළමනාකරණ සහ අනූකූලතා සම්මාන උළෙලේදී දත්ත ඉදිරිපත් කිරීමේ සිව්වන කාණ්ඩයේ රජත සම්මාන දිනා ගැනීමට HNB Finance PLC සමත් විය. HNB Finance දිනාගන්නා ලද මෙම සම්මානය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශීය වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරී සමුළුව සහ ආයතනික ශ්‍රේණිගතකරණ සම්මාන උළෙලට සමගාමීව පිරිනැමුනු අතර […]

Dyvesta-LBN.jpg

1min190
සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන Farmchemie සහ Feedchemie සමාගම්වල මව් සමාගම වන Dyvesta 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කරමින් පශු සම්පත් අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම දේශීය වෙළෙඳපොළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය සඳහා අනුශූරතාව හිමි කර ගනිමින් සමාගම ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළි තහවුරු කළේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ […]

Agro-Green-Harvest-Cultivation.jpg

1min140
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ නවීන කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Agro Green Harvest Cultivation පෞද්ගලික සමාගම Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේදී Platinum Excellence in Agricultural Impact & Rural Development සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල Cinnamon Life හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරික නායකයෝ […]

THREE-SINHA-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු හා නිෂ්පාදන සමාගමක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන  උළෙලේදී නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස ගෞරවයට පාත්‍ර විය. මෙම ජාතික සම්මානය සමාගමේ නිෂ්පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය, උසස් තත්ත්ව ප්‍රමිති සහ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් […]

Ravi-Liyanage-Director-Chief.jpg

1min170
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work® Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව