Category: ජයග්‍රහණ

Image-Peppercube-PR.jpg

1min70
Hemas Consumer Brands සමාගමේ විශ්වාසනීය ගෘහස්ථ සන්නාම දෙකක් වන Baby Cheramy සහ Clogard, PepperCube Consultants විසින් සිදු කළ LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට ඇතුළත් වී තිබේ. T25 ප්‍රියතම නිෂ්පාදන / සේවා සන්නාම සමීක්ෂණයේ ප්‍රතිඵල පදනම් වී ඇත්තේ 2025 මැයි මස සිට 2026 අප්‍රේල් මස දක්වා මාස […]

THREE-SINHA-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී Sustainability Business Leader of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, නව්‍යකරණය හා පරිසර හිතකාමී කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා සමාගම සිදු කර ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස මෙම ගෞරවය හිමි විය. මෙම සම්මානය […]

MEDIHELP-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitalsහි ගල්කිස්ස රෝහල National Convention on Quality and Productivity (NCQP) 2026 සම්මේලනයේදී රන් සම්මාන තුනක් හා රිදී සම්මාන තුනක් දිනා ගත් අතර ඉදිරිපත් කළ සියලු ගුණාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාතික මට්ටමේ ඇගැයීමක් හිමි කර ගෙන ඇත. මෙම සුවිශේෂ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ […]

First-Capital-Holdings.png

1min170
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපළ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන First Capital Holdings PLC සමාගම First Capital Treasuries PLC (FCT) සමඟ එක්ව, පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක Sri Lanka Climate Fund (Pvt) Ltd මගින් 2025/26 මූල්‍ය වර්ෂය (2025 අප්‍රේල් 01 – 2026 මාර්තු 31) සඳහා පිරිනමන ලද හරිතාගාර වායු (GHG) […]

Capture-23.jpg

1min360
‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුනම හිමි කරගනී. ප්‍රයිම් සමූහය පසුගියදා LMD වෙතින් ‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුන හිමි කර ගැනීමට සමත් […]

Viyon-Lanka.jpg

1min120
ශ්‍රී ලංකාවේ ඖෂධ, Prescription Based Cosmeceutical හා සුවතා ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන Viyon Lanka පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී Best Emerging Prescription Based Cosmeceutical Company of the Year සම්මානය හිමි කර ගනිමින් සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කළේය. සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වුණු අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා […]

Photo-1-LBN.jpg

2min300
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 11– කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට  ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia  ලෙස […]

LMD-Most-Loved-Brands-2026-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව LMD සඟරාව විසින් සිදු කරන ලද 2026 වසරේ වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාම සමීක්ෂණයේ සේවා සන්නාම කාණ්ඩය යටතේ අඛණ්ඩව තෙවැනි වසරටත් අංක 1 බැංකු සන්නාමය ලෙස ශ්‍රේණිගත වී ඇති අතර මෙරට සියලුම සේවා සන්නාම අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වී ඇත. LMD […]

Image-LBN-1.jpg

1min150
ලෝක මුල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්‍රයන්ට  අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ.‍ ජාත්‍යන්තර මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන එක්සත් රාජධානියේ පිහිටි World Finance සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී […]

Capture-16.jpg

1min120
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු (Best Customer-Centric Supplier) ලෙස සම්මානයට පාත්‍ර විය. සැපයුම්ජාල ක්ෂේත්‍රය සඳහා වන කාණ්ඩය යටතේ මැක්ලරන්ස් සමාගම මෙම සම්මානය දිනාගත් අතර, ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ඇගැයීමක්, විශිෂ්ඨ සේවාවක් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ලබාදීමට ඔවුන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව