Category: ජයග්‍රහණ

MAIN-IMAGE-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ අඛණ්ඩ ප්‍රගතිය යළිත් තහවුරු කරමින් Lavanya Travels ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා අතින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි. මෙම සම්මානය Lavanya Travelsහි සාර්ථක ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර විශ්වාසනීය, පුද්ගල අවශ්‍යතාවලට ගැළැපෙන සහ උසස් ප්‍රමිතියෙන් යුත් […]

Sanath.jpg

1min140
ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය යළිත් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලොව ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීම සඳහා ‘ද බෑන්කර්’ සඟරාව ප්‍රධාන නිර්ණායකයක් ලෙස භාවිත කරන පළමු පෙළ (Tier I) ප්‍රාග්ධනයෙහි සියයට […]

Blue-Lanka-Tours-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගමක් වන Blue Lanka Tours ශ්‍රී ලංකාව පුරා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආපදා සහන සහ ප්‍රජා සංවර්ධනය සඳහා කර ඇති දීර්ඝ කාලීන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් Sri Lankan Sustainability Awards 2026 සම්මාන උළෙලේදී Sustainable Community Impact Initiative සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජාතික සම්මාන උළෙල Ceylon Institute of Builders (CIOB) විසින් 14th World […]

Capture-5.jpg

1min170
සිය ආයතනික සංස්කෘතිය තුළ සියලු දෙනාට සමාන අවස්ථා සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රජනන යුක්තිය සඳහා වූ සන්ධානය (CRJB) විසින් පිරිනමන ‘චැම්පියන්‘ (Champion) නාමය හිමිකරගත් ලොව ප්‍රථම බැංකුව බවට පත් වී ඇත. මෙම ජාත්‍යන්තර ඇගයීම, සේවක සුබසාධනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සෞඛ්‍යය බැංකු කටයුතු […]

Pitch-Capital-Properties-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ දේපොළ සංවර්ධන හා ඉඩම් ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Pitch Capital Properties පෞද්ගලික සමාගම Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කර තිබේ. එහිදී සමාගම Most Trusted Land Developer Award 2026, Outstanding Real Estate Investment Solutions Award 2026 හා Sri Lanka Property Excellence Award 2026 යන […]

The-INSEE-Lanka-team-with-the-four-prestigious-awards-received-at-the-CIOB-Sri-Lankan-Sustainability-Award.jpeg

1min150
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම වෙළඳපොළ ප්‍රමුඛයා වන, INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට හිමිකම් කියන INSEE Lanka සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. 2026 ජූලි 10 සහ 11 යන දිනවල කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකා […]

Image-LBN-6.jpg

1min1080
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ දුරකථන සන්නිවේදන සන්නාමය වන SLT-MOBITEL, පසුගියදා පැවති 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී [Sri Lankan Sustainability Awards (SSA) 2026] ‘තිරසාර දුරකථන සන්නිවේදන සේවා සම්පාදක’ (Sustainable Telecommunication Service Provider) කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය. මෙය රටේ ඩිජිටල් පරිවර්තනයට දායක වන අතරම තිරසාරත්වය […]

Image-01-1.jpg

1min310
පසුගියදා පැවැත්වුණු 31 වැනි සුමති සම්මාන උළෙලේදී හොඳම සමාජ මාධ්‍ය සම්මානය හිමිකර ගැනීමට චරණ TV සමත් වුණා. එම සම්මාන අතරින් හොඳම අධ්‍යාපන වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ චරණ TV ඔස්සේ විකාශය වූ “සීතල ඊතල” වැඩසටහනයි. “සීතල ඊතල”වැඩසටහන යුගයේ තාරුණ්‍යය ආමන්ත්‍රණය කරන, ඔවුන්ගේ නිදහස් අදහස් සඳහා වේදිකාවක් තනන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යෞවන සංවාද වැඩසටහනයි. චරණ TV නාලිකාව […]

ABF-Awards-2026-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුව ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ පැවති 2026 ඒෂියන් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් (ABF) සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකික බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වාර්තා කළේය. විවිධ පාරිභෝගික කාණ්ඩ වෙත ලබාදෙන විශිෂ්ට සේවාව, තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනය, […]

Image-Peppercube-PR.jpg

1min100
Hemas Consumer Brands සමාගමේ විශ්වාසනීය ගෘහස්ථ සන්නාම දෙකක් වන Baby Cheramy සහ Clogard, PepperCube Consultants විසින් සිදු කළ LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට ඇතුළත් වී තිබේ. T25 ප්‍රියතම නිෂ්පාදන / සේවා සන්නාම සමීක්ෂණයේ ප්‍රතිඵල පදනම් වී ඇත්තේ 2025 මැයි මස සිට 2026 අප්‍රේල් මස දක්වා මාස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව