Category: ජයග්‍රහණ

1-Forbes-Marshall-Gold-Award-1-LBN.jpg

1min200
වාශ්ප බලශක්ති ඉංජිනේරු සහ බලශක්ති සංරක්ෂණ විසඳුම් සම්පාදනයේ මෙරට ප්‍රමුඛයෙකුවන ෆෝබ්ස් මාෂල් ලංකා (Forbes Marshall Lanka) සමාගම පසුගියදා පැවැති 2025 ශ්‍රී ලංකා බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී හොඳම බලශක්ති සේවා සමාගම කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. 2026 පෙබරවාරි 24වැනිදා කොළඹ BMICH හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී […]

SLIM-Kantar-01-LBN.jpg

1min290
කොකා-කෝලා ශ්‍රී ලංකා 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව පස්වන වරටත් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ Kantar එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පාරිභෝගිකයින්ගේ සෘජු මනාපය මත පදනම්ව සම්මාන තීරණය කරනු ලබන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලකි. […]

TEXTRIP-LBN.jpg

1min210
Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත් විය. මෙම සම්මානය Textrip සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ […]

A-LBN-4.jpg

1min210
Agrovista සමූහයට අනුබද්ධ වේගයෙන් වර්ධනය වෙමින් පවතින බල ශක්ති සමාගමක් වන Vista Solar Energy සමාගම ශ්‍රී ලංකාවේ තිරසාර බල ශක්ති විසඳුම් සංවර්ධනයට සපයා ඇති විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Global Synergy Awards සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මානයට පාත්‍ර විය. Vista Solar Energy සමාගම ගෘහස්ථ, ව්‍යාපාර සහ කර්මාන්ත ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසනීය සහ කාර්යක්ෂම සූර්ය […]

O2-LBN.jpg

1min550
O2 Imports Exports & Distributors සමාගම “The Most Outstanding Cafe Equipment and Beverage Manufacturing Company” ලෙස People’s Pinnacle සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් සහ බෙවරේජ් ප්‍රීමික්ස් නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ සමාගම ඉටු කර ඇති වැදගත් භූමිකාව පිළිබඳ ප්‍රශංසනීය පිළිගැනීමකි. O2 CAFE නම් ප්‍රමුඛ […]

Image-Finance-Team-of-the-John-Keells-Consumer-Foods-Sector-at-TAGs-Awards-2025-LBN.jpeg

1min330
මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය යළිත් වරක් සනාථ කරමින්, John Keells Consumer Foods ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සංවිධානය කළ, 2025 TAGS සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. මෙම ඇගයීම මගින් Ceylon Cold Stores PLC (CCS) සහ Keells Food Products PLC (KFP) ඇතුළත් මෙම අංශය සතු විනිවිදභාවය, වගවීම සහ විනයගරුක මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යාම […]

Capture-23.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය. Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන […]

Capture-21.jpg

1min230
විනිවිදභාවය, වගවීම සහ තිරසරභාවය මත පදනම් වූ ආයතනික වාර්තාකරණයේ දී සෙලින්කෝ ලයිෆ් නායකත්වය නැවතත් තහවුරු කරමින් සමාගමේ 2024 වාර්තාව කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගෙන ඇත. වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ (ACCA) තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් දෙවන වරටත් ‘අනෙකුත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් විය. ලොව වඩාත්ම ගෞරවනීය වෘත්තීය ගිණුම්කරණ ආයතනයක් වන ACCA […]

ACCA-Awards-2026-LBN.jpg

1min390
තිරසර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දැක්වූ නොසැලෙන කැපවීම සහ උපායමාර්ගික අවධානය ඇගයීමට ලක් කරමින්, 2025 ACCA ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ රන් සම්මානය සහ සියලුම කාණ්ඩ අතරින් සමස්ත අනුශූරතාවය බැංකුවට හිමි විය. එය මූලික බැංකු උපායමාර්ග සහ මෙහෙයුම් තුළට තිරසරභාවය ඇතුලත් කළ බැංකුවේ නායකත්වයට ලැබුණු සුවිශාල ගෞරවයකි. මෙම ජයග්‍රහණය පිළිබඳව […]

996a9644-bb93-46d7-9bc3-f7fcbd53005b-LBN.jpg

1min380
ලොව පිළිගත් ටයිම්ස් හයර් එඩියුකේෂන් (THE) 2026 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇගයීමට ලක්ව ඇත. මෙම පිළිගැනීම SLIIT ආයතනයේ ශාස්ත්‍රීය කීර්තිනාමය සහ ආයතනික කාර්යසාධනය ජාත්‍යන්තර තලයේ ශක්තිමත් වී ඇති බව මැනවින් පිළිඹිබු කරයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව