Category: බැංකු

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු […]

HNB-2024-financial-results.jpg

1min280
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 2024 වසරේදී රු. බිලියන 44.8 දක්වා වර්ධනය වී ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරේ රු. බිලියන […]

Donation-to-CSEM-LBN.jpg

1min340
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට මෙන්ම මාංශ පේශීන් ආශ්‍රිත රෝගීන් කළමනාකරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා උපකාරී වන විශේෂ ජල චිකිත්සාවක් සහ ප්‍රතිකාර ඒකකයක් සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහය දක්වා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට (CSEM) බැංකුව විසින්  මෑතකදී සීත ජලය උපයෝගී කොටගෙන ප්‍රතිකාර කිරීම සඳහා වන චිලර් ටබ් උපාංගයක් […]

image-01-LBN-2.jpg

1min330
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Anthem of the Seas” හි දෙදෙනෙකු සඳහා සියලු වියදම් […]

Best-Retail-Bank-Award.jpg25-LBN.jpg

1min250
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව පැහැදිලි වන්නේ නව්‍යකරණ සේවාවන්, මූල්‍ය ඇතුළත් කිරීම් හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන් […]

Image-1-LBN-4.jpg

1min210
DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත.     සූර්ය බලශක්තිය යනු තවදුරටත් හුදෙක් තෝරාගැනීමක් පමණක් නොවේ. වඩාත් පරිසර හිතකාරී හෙට […]

Harvest-ceremony-at-Mahilankadu-LBN.jpg

1min1250
කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනෙ හි සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය. රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙ හි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මහිලන්කාඩු […]

KALA-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින් සෞන්දර්යය විශ්ව විද්‍යාලය, ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරිය, බෙයාෆුට් ගැලරිය හා Tintagel හෝටලය ඇතුලු […]

Image-1-LBN-3.jpg

1min250
නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව