Category: බැංකු

DFCC-Bank-English-Logo.png

1min200
DFCC බැංකුව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘DFCC රටවිරු’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දී තිබේ. විදේශ මුදල් ප්‍රේෂණ  ඉලක්ක කරගත් ඉතුරුම් ගිණුමක් වන මෙහි මූලික අරමුණ වන්නේ විදේශ රැකියා නියුක්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද අත්වැලක් වීමය. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන, පහසුවෙන් භාවිතා කළ හැකි බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් […]

Picture1-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං සැලසුම් සහ විශේෂ මිල අඩු කිරීම් ලබා දෙන අතර එමඟින් ඔවුන්ට අවශ්‍ය කෘෂි උපකරණ ලබා ගැනීමට සහ ප්‍රවේශ වීමට උපකාරී වේ. මෙහි ඉලක්කය […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min450
මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියානු කලාපය (MEASA) තුළ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර පියසටහන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත. මෙම නව වර්ධනීය පියවර නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව පැවසූයේ DIFC හි නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යාම […]

Leasing-promo-Micro-Cars-LBN.jpg

1min320
මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාසයන් සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධනය යටතේ සමාගම් දෙකම ලීසිං ගනුදෙනුකරුවන්ට විශේෂ ප්‍රතිලාභ ලබා දෙන බව බැංකුව පවසයි. මෙම ප්‍රතිලාභ මයික්‍රෝ සමාගම නියෝජනය කරන සියලුම වෙළඳ […]

Image-3-LBN.jpg

1min370
DFCC බැංකුව Alliance Finance Company PLC (AFC) හි හරිත බැඳුම්කර නිකුතුව (Green Bond Issue) සඳහා රු. මිලියන 500 ක ආයෝජනයක් සිදුකරමින් එහි විශාලතම ආයෝජකයා බවට පත් විය. මෙම නිකුතුවේ සමස්ත වටිනාකම රු. බිලියනයක් වූ අතර, මෙම ආයෝජනය ඉන් හරි අඩකි. Lanka Rating Agency Limited මගින් A- ලෙස ශ්‍රේණිගත කර ඇති AFC හරිත බැඳුම්කර කොළඹ කොටස් […]

Corporate-Branch-launch-LBN.jpg

1min440
ආයතනික සහ වෙළඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත. මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් පැවතුන කොළඹ නගරයේ පොහොසත් වාණිජ උරුමය සමඟ අනුනාද වන බව […]

Amana-Bank-achieves-BBB-Investment-Grade-Rating-LBN.jpg

1min290
Lanka Rating Agency (LRA) මගින් සිදුකරන ලද ශ්‍රේණිගතකිරීම් අතරින් අමානා බැංකුවට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB+ with a Stable Outlook’ ශ්‍රේණිය හිමි විය. LRA යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ස්වාධීන ණය ශ්‍රේණිගතකරණ ආයතනයකි. මේ සම්බන්ධයෙන් LRA මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම ශ්‍රේණිගත කිරීම මගින් මෙම කාණ්ඩයේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව අමානා බැංකුවේ […]

AVURUDU-Pola-Imags-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. HNB හි ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන වන ගැමි පුබුදුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව