Category: බැංකු

Image-1-7.jpg

1min440
ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෘත්‍රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ.  සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක් වන EvolveX හි පියවරක් ලෙස හඳුන්වා දී තිබෙන මෙම නවතම දියත් කිරීම […]

3-1-LBN.jpeg

1min260
ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරලමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ආයතනය විසින් NDB බැංකුව සමග ඒකාබද්ධව, ජාඇල VIMAN නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගන්නා සෑම අයෙකුටම දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය වන 9.75% ක පොලී අනුපාතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. එයින් නොනැවතුණු ඔවුන්, ගැනුම්කරුවන් හට මෙම අවම පොලී අනුපාතිකය යටතේ 100% ක ණය […]

Agri-Modernisation-Village-Vavunathivu-LBN.jpg

1min200
කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන […]

Image-Seylan-Bank-partners-with-the-National-Industry-Expo-2025-LBN.jpg

1min160
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 19 සිට 22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. දේශීය කර්මාන්ත […]

ComBank-TAB-Awards-2025-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙස ද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්තිමත් සම්මාන දෙකක් ද කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත. 2022-2024 කාලපරිච්ජේදය වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ මූල්‍ය සේවා […]

DXO_6492-1-1-1-LBN.jpg

1min340
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් – 2024 සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කළේ ය. දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් තුළ උනන්දුවක් ඇති කරමින්, සදාචාරවත් සමාජයක් ගොඩනගා ගැනීමේ මෙම උදාරතර කර්තව්‍ය වෙනුවෙන් සම්පත් […]

Litro-image-01-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයින්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයින්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් සහ LankaQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකිය. 2025 අප්‍රේල් මාසයේදී අත්සන් […]

Image-Seylan-Bank-Kedella-.jpg

1min260
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරන […]

Image-02-LBN.jpg

1min240
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ සේවාව සහ Fonterra සමාගම එක් වී මෙරට කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ඒ මෙරට කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවට නැංවූ ‘කිරි ගොවි කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ යටතේ DFCC බැංකුව දැනටමත් කාන්තාවන් […]

Leasing-promo-Evolution-Auto-LBN.jpg

1min310
කොමර්ෂල් බැංකුව විසින් එවලුෂන් ඔටෝ සමාගම සමඟ සහයෝගීතාවක් තුළින් ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන වෙත සංක්‍රමණය වේගවත් කිරීමට ප්‍රවර්ධන වැඩසටහනක් නිවේදනය කර ඇත. බැංකුව විසින් 2025 වර්ෂයේ අවසන් වන තෙක් එවලුෂන් ඔටෝ ගැනුම්කරුවන්ට සමාගම විසින් අලෙවි කරන සියලුම විදුලි වාහන පරාසය ආවරණය වන ලෙස ආකර්ශනීය විශේෂ ලීසිං විකල්ප සහ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව