Category: බැංකු

Image-1-6.jpg

1min1130
මොබිටෙල්හි ජංගම මූල්‍ය ප්‍රවේශය වන mCash ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේතම බලපරාක්‍රමය තවත් පතුරුවාලමින් මෑතකදී පැවැත්වූ 2019 දී පැවැත්වූ SLIM Brand Excellence සම්මාන උළෙලේදීිOnline Brand of the හැ්ර’ කාණ්ඩය යටතේ රන් සම්මාන දිනාගැනීමට සමත්විය. පාරිභෝගිකයන්ට සුපිරි සුවපහසුවක් සැපයීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කැපවෙන අලෙවිකරුවන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් වෙළඳපළ වෙනුවෙන් හඳුන්වාදෙන නව්‍ය ඉදිරිපත් කිරීම්වල සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් සන්නාමයන් ලබාගත් […]

Image.jpg

1min1010
ශ‍්‍රී ලංකාව තුළ පුළුල්ව ව්‍යාප්ත වී ඇති ජංගම දුරකථන මූල්‍ය හුවමාරු මාධ්‍ය වන mCash තම ඩිජිටල් මූල්‍ය ගණුදෙනු වර්ධනය කිරීම උදෙසා මොබිටෙල් ආයතනය මෑතකදී Visa සමඟ ඉතා සුවිශේෂී සහයෝගීතාවක් ඇතිකර ගත්තේය. ශ‍්‍රී ලංකාවේ ජංගම මූල්‍ය මාධ්‍ය සංකල්පයට විප්ලවීය වෙනසක් එක්කළ මොබිටෙල් mCash දිගින් දිගටම නව්‍ය තාක්ෂණික විශේෂාංග හඳුන්වාදෙමින් සහ ජනතා ජීවන විලාසිතාවට ගැළපෙන අයුරින් ජංගම […]

Global-Finance-Award-2019-post-event.jpg

1min930
ඇමරිකා එක්සත් ජනපදයෙහි ප‍්‍රකාශයට පත් කරන ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 26 වන වරටත් පැවැත්වූ වාර්ෂික හොඳම බැංකු සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැුස්වීමට සමගාමීව පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පසුගියදා ප‍්‍රදානය කෙරුණි. […]

DCC-for-Visa.jpg

1min940
විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතුු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට […]

Badullla-VTI-seminar.jpg

1min550
මේ දක්වා කුඩා, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් 8000කට අධික පිරිසක් සඳහා ප‍්‍රතිලාභ අත්කර දුන් නවෝත්පාදනයක් වන තම ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන බදුල්ලේ රොක්හිල් හි වෘත්තීය පුහුණු අධිකාරියේ අවසන් වසර සිසුන් කණ්ඩායමක් වෙත ව්‍යාප්ත කිරීමට පසුගියදා කොමර්ෂල් බැංකුව පියවර ගත්තේය. වඩු කාර්මික ශිල්පය, මෝටර් රථ කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය, පෙදරේරු ශිල්පය, රූපලාවන්‍ය ශිල්පය සහ ගොඩනැගිලි […]

LankaPay-awards-2019.jpg

1min460
පිට පිටම තුන්වන වතාවටත් පැවැත්වූ ශ‍්‍රී ලංකාවේ එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප‍්‍රදානෝත්සවය වන 2019 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන පහක් දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය. මෙම සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘ලංකාපේ අන්තර්ජාල ගෙවීම් පද්ධතියේ හොඳම අත්පත් කරගන්නා’ (Best Acquirer on LankaPay Online Payment Platform) ලෙස සහ ‘වසරේ ගෙවීම් අයදුම’ (Payment Application of the […]

LMD-100-2019.jpg

1min550
ශ‍්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් ශ්‍රේණිගත කිරීම් වලට ලක් කිරීමේ ප‍්‍රමුඛත්වය දරන ‘LMD 100’ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව කොමර්ෂල් බැංකුව පසුගිය වසරට වඩා ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් මෙවර 3 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ජාත්‍යන්තර Fortune 500 ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලාංකික ස්වභාවයේ ශ්‍රේණිගත කිරීම ලෙස මහත් පිළිගැනීමට ලක්ව ඇති මෙවර 26 වන වරටත් සම්පාදනය […]

Image01.jpg.jpg

1min1000
විදේශිකයින්ට පහසුකම් සලසමින් ශ‍්‍රී ලංකාව තුළ වැඩිම ජාත්‍යන්තර කාඞ්පත් සන්නාම ප‍්‍රමාණයක් පිළිගන්නා බැංකුව බවට පත්වෙයි ජපාන ණය කාර්යංශයට (JCB) අයත් ක්‍රෙඩිට් කාඞ්පත් තිබෙන ලොව පුරා සිටින ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ශ‍්‍රී ලංකාවේ තිබෙන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. ශ‍්‍රී ලංකාවට පැමිණෙන සැලකිය යුතු සංචාරක කණ්ඩායමකට ශ‍්‍රී ලංකාව […]

LankaPay-awards-2019-3.jpg

1min620
පිට පිටම තුන්වන වතාවටත් පැවැත්වූ ශ‍්‍රී ලංකාවේ එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප‍්‍රදානෝත්සවය වන 2019 LankaPay Technovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන පහක් දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය. මෙම සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘ලංකාපේ අන්තර්ජාල ගෙවීම් පද්ධතියේ හොඳම අත්පත් කරගන්නා’ ^Best Acquirer on LankaPay Online Payment Platform& ලෙස සහ ‘වසරේ ගෙවීම් අයදුම’ ^Payment Application of the […]

Image01.jpg.jpg

1min810
ජපාන ණය කාර්යංශයට (JCB& අයත් ක්‍රෙඩිට් කාඞ්පත් තිබෙන ලොව පුරා සිටින ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ශ‍්‍රී ලංකාවේ තිබෙන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. ශ‍්‍රී ලංකාවට පැමිණෙන සැලකිය යුතු සංචාරක කණ්ඩායමකට ශ‍්‍රී ලංකාව තුළදී තම අරමුදල් වෙත ප‍්‍රවේශවීමේ අවස්ථාව මෙමගින් උදාවේ. බැංකුව මෙම නිවේදනය කර තිබෙන්නේ LankaPay ජාතික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව