ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 15, 2020
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය කාඞ්පත් හිමියන්ට 70%ක් දක්වා වූ වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විශේෂ දීමනා රැසක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි ජනප්‍රිය වෙළෙඳ සැල් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. ඒ අනුව සිල්ලර, අවන්හල්, සංචාරක, ස්මාර්ට් උපකරණ, ඇඳුම් හා […]












