Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-2.jpg

1min1090
මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා සහ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව. හැටන් නැෂනල් බැංකුවේ කාර්යමණ්ඩල සාමාජිකයින් (දකුණේ) සහ මොබිටෙල් කාර්යමණ්ඩල සාමාජිකයින් (වමේ)

Image-1-4.jpg

1min870
අමානා තකාෆුල් ලයිෆ් (ATL ) දීර්ඝායු ඡඛඹී, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්තර කැපවීමකින් කටයුතු කරන අතර, විශ්‍රාම ජීවිතය සතුටින් ගතකිරීම සදහා අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට විශිෂ්ට පදනමක් එක් කරනු ලබයි. ඔබ සේවය කරන කාලය අතර තුරම විශ්‍රාම යාමෙන් පසු ජීවිතය සැලසුම් කිරීම හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතා වැදගත් වන අතර, […]

Image-1-1-1280x1257.jpg

1min10910
සීඝ්‍රයෙන් ඉහළ යන වීඩියෝ නැරඹීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ උසස්ම සන්නිවේදන ජාල පහසුකම් සපයන්නා වන මොබිටෙල් ආයතනය විසින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයන් සඳහා මසකට රුපියල් 249ක් තරම් අඩු මුදලකට අසීමාන්තිකව YOUTUBE වීඩියෝස් නැරඹීමේ ඩේටා සැලසුම හදුන්වාදෙයි. ACT හිස්තැනක් YT ලෙස සටහන්කර 160ට කෙටි පණිවිඩයක් යැවීම මගින් මෙම නව පැකේජය සක්‍රිය කරගැනීම හරහා […]

Image-1.jpg

1min900
කොළඹ ශ්‍රී ලංකා වඩාත්ම අපේක‍ෂාවෙන් බලා සිටිනා සමාජ මාධ්‍ය සම්මාන උළෙල වන රයිගම් සමාජ මාධ්‍ය සම්මාන උළෙල (Social media award) සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවේ ජාතික ජංගම සේවා ජාලයවන මොබිටෙල් ඉදිරිපත්වී සිටී. රයිගම් සමාගම විසින් සංවිධානය කරන මෙම සමාජ මාධ්‍ය සම්මාන උත්සවය, විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිය ප්‍රතිරූපය ගොඩනගාගත් සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණ […]

The-all-new-Jinasena-CJ-Smart-domestic-water-pump.jpg

3min5610
වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයෙකුට හිමි ප්‍රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි. එසේ ආරම්භ වූ සමාගම 1932 දී මෙරට ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ද ශ්‍රේණිගත කෙරිණි. 1950 වසරේදී මෙම සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පය මුල් වරට නිපදවන වන ලද අතර  එතැන් පටන් මේ […]

1.jpg

1min950
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo, යළිත් වරක් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ජනවාරි 24, 25 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදීත් පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 17 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉකුත් කාලය තුළ, රටේ තරුණ පරපුරෙහි අනාගත අධ්‍යාපනික […]

Photo-1.jpg

2min1170
2020 නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුහන් කරමින් ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී නිෂ්පාදන රැසක් එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. මෙහිදී වෙළඳපොළට හඳුන්වා දුන් නවතම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Y මාදිලියේ  Y9s සහ Y6s ස්මාර්ට් දුරකතයන්, MediaPad T5 10-inch සහ පහසුකම් රැසකින් සමන්විත Huawei Watch GT 2, […]

Winning-Ocean-Lanka-Team.jpg

1min780
ඕෂන් ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම (OCL Sharks), කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින්, 2019 මන්චි 12 වැනි ජාතික ආධුනික වොලිබෝල් තරගාවලියෙහි ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. එම ප්‍රතිඵලයත් සමගින් රටේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ තරගාවලියෙහි ස්වකීය කුළුඳුල් නාමය සටහන් කිරීමට ඕෂන් ලංකා කණ්ඩායමට හැකි විණි. මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියෙහි ආරම්භක […]

latona-c6-1280x1280.jpg

1min1350
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන HUAWEI විසින් නවතම Watch GT2 ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම  මෑතකදී සිදු කෙරිණි.  විශාල බැටරි ආයු කාලයක්, intelligent processing, ආකර්ෂණීය සහ පහසු  නිමාවක් සමගින් එන Watch GT2 සඳහා ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර හිමි වෙමින් පවතින අතර වෙළඳපොළට  නිකුත් කර දින 45ක් වැනි කෙටි කාලසීමාවක් තුළ ලොව පුරා මිලියනයකට […]

Image-1-6.jpg

1min1040
මොබිටෙල්හි ජංගම මූල්‍ය ප්‍රවේශය වන mCash ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේතම බලපරාක්‍රමය තවත් පතුරුවාලමින් මෑතකදී පැවැත්වූ 2019 දී පැවැත්වූ SLIM Brand Excellence සම්මාන උළෙලේදීිOnline Brand of the හැ්ර’ කාණ්ඩය යටතේ රන් සම්මාන දිනාගැනීමට සමත්විය. පාරිභෝගිකයන්ට සුපිරි සුවපහසුවක් සැපයීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කැපවෙන අලෙවිකරුවන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් වෙළඳපළ වෙනුවෙන් හඳුන්වාදෙන නව්‍ය ඉදිරිපත් කිරීම්වල සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් සන්නාමයන් ලබාගත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව