ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 10, 2020
අමානා තකාෆුල් ලයිෆ් (ATL ) දීර්ඝායු ඡඛඹී, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්තර කැපවීමකින් කටයුතු කරන අතර, විශ්‍රාම ජීවිතය සතුටින් ගතකිරීම සදහා අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට විශිෂ්ට පදනමක් එක් කරනු ලබයි. ඔබ සේවය කරන කාලය අතර තුරම විශ්‍රාම යාමෙන් පසු ජීවිතය සැලසුම් කිරීම හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතා වැදගත් වන අතර, […]












