ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 13, 2020
ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන රථවාහන සඳහා අලෙවියෙන් පසු හොඳම සේවාවක් ලබා දීමේ අරමුණින්, අයිඩියල් සමූහ ව්‍යාපාරය අනුබද්ධ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන ජාලය දැන් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ. අයිඩියල් ෆස්ට් චොයිස් හි අටවැනි සේවා මධ්‍යස්ථානය දඹුල්ල ප්‍රදේශයේත්, නව වැනි සේවා මධ්‍යස්ථානය කැලණිය ප්‍රදේශයේත් පසුගියදා විවෘත කෙරිණි. යතුරු පැදියේ පටන් ප්‍රයිම් මුවර් රථය […]












