Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-23.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය. Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන […]

Image-01.jpg

1min210
කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ මෙවර පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දිනයට සමගාමීවය. එදින දෙමාපියන් රැසක් තම දරුවන්ට කුඩා අවධියේ සිටම මුදල් ඉතිරි කිරීමේ සහ මුදල් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළහ. ශාන්ත තෝමස් කනිෂ්ඨ […]

PFP09601-LBN-1.jpg

1min880
පෙර SmithKline Beecham Private Limited යන නමින් හදුන්වන ලද දැන් ප්‍රමුඛ  පාරිභෝගික සෞඛ්‍ය සමාගමක් වන Haleon Lanka සමාගම, , 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගිය මාර්තු 4 වන දින පැවති උත්සවයකදී අත්සන් තබන ලදී. සෑම වසරකම මාර්තු 20 වන […]

Image-SARP-MOU-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණි. කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන […]

Image-01-LBN.jpeg

1min170
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) විසින් සංවිධානය කරනු ලබන BETSS.COM BETSS.COM Sri Lanka Super Series 2026 පසුගිය දා කොළඹ ඩිමෝ 800 (DIMO 800) ශ්‍රවණාගාරයේ දී නිල වශයෙන් දියත් කෙරිණි. මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහක භවතුන්, මාධ්‍ය ආයතන, තරගකරුවන් සහ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන් රැසක් සහභාගි වූ අතර  මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩා […]

Intellect-Design-Arena-and-Sampath-Bank-at-the-Implementation-Kick-off-meetingjpg-1-LBN.jpg

1min990
Intellect සමාගමේ eMACH.ai තාක්ෂණික වේදිකාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ (SME) බැංකුකරණ ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වූ මෙම උපායමාර්ගික සහයෝගීතාවය, බැංකු මෙහෙයුම්වල වේගවත් බව, ව්‍යාප්ත කිරීමේ හැකියාව සහ ගනුදෙනුකරු කේන්ද්‍ර කරගත් වර්ධනයක් කරා මෙහෙයවනු ඇත මහා පරිමාණ මූල්‍ය තාක්ෂණ විසඳුම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., සම්පත් බැංකුවේ […]

RUSSELS.jpg

1min370
Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට කාර්යසාධනය, වෘත්තීයභාවය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම යන කරුණු මත පදනම් වී මෙම විශිෂ්ටයන් තෝරා ගන්නා ලදී. මෙම මාසික සම්මාන පිරිනැමීම ආයතනය තුළ නිරන්තරයෙන් උසස් කාර්යසාධනයක්, කණ්ඩායම් හැඟීමක්, වගකීම්සහගතභාවක් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගෙන යාමට […]

1.-LBN.jpg

1min170
2026 මාර්තු, කොළඹදී: – The Routes We Take (TRWT) වැඩසටහන, 2025 අවසන් භාගයේදී EUNIC ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සාර්ථකව අවසන් කළේය. එසේ වුවත්, Good Life X සමාගමේ මූලිකත්වයෙන් එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ තිරසාරත්වය මුල්කර ගත් නවෝත්පාදනය සහ අන්තර්-කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් TRWT වැඩසටහන කැප වී සිටී. 2024 වසරේදී ඩිජිටල් […]

Samsung_LOGO-1.jpg

1min280
2026 මාර්තු 1 වැනිදා සිට ශ්‍රී ලාංකේය ගෘහ විදුලි උපකරණ වෙළෙඳපොට නවතම ගෘහ උපකරණ නිෂ්පාදන පෙලක් හඳුන්වාදීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. බලශක්ති කාර්යක්ෂමතාව, නවතම තාක්ෂණය සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් හඳුන්වා දෙනු ලැබූ මෙම නිෂ්පාදන පෙළ අතරට ආකර්ෂණීය Double Door Inverter No Frost ශීතකරණ දෙකක් සහ Twin Inverter වායුසමීකරණ යන්ත්‍රයක් ඇතුළත් වේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව