Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

dambulla-sixes.jpg

1min310
තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලියේදී ෘ Dambulla Sixers කණ්ඩායමේ හිමිකාරීත්වය ප්‍රිියංග සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක DeSilva Holdings ආයතනයට හිමි වන බව පසුගියදා නිවේදනය කරන ලදී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන ආයතනයක් වන Sequoia Consultants සමාගමේ සහයෝගයද මෙම කණ්ඩායමට ලැබෙන අතර, ප්‍රියංග ද සිල්වා මහතා එහි […]

1779596509758.jpg

1min190
ශ්‍රී ලංකාවේ පළිබෝධ පාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෘත්තීයවේදියකු වන රජිත කුක් ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය විසින් පිරි නමන “Global CEO ‘45 Under 45 – Leadership Excellence Platinum Award 2025” ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී ලොව විවිධ රටවල රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන තරුණ නායකයන්, නවෝත්පාදන ව්‍යවසායකයන් සහ ‘සී‘ […]

Capture-24.jpg

1min240
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින්, ෂරියා නියමයන්ට අනුකූල නව්‍ය මූල්‍ය විසඳුම් එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වන විට මෙබඳු වගකීම්සහගත, ESG (Environmental, Social, and Governance) මූලධර්මවලට අනුකූල සහ ආගමික විශ්වාසයන් පදනම් කරගත් ආයෝජන විසඳුම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. […]

Rugby-1.jpeg

1min190
  ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක 3 කට අධික සාඩම්බර උරුමයක් හිමි Prime සමූහ ව්‍යාපාරය 2026 තරග කාලසීමාව සඳහා තර්ස්ටන් විද්‍යාලයේ රග්බි 1st XV Leadership කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේය. Prime සමූහය යනු කවදත් ව්‍යාපාරකරණයෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා හා සමාජ සත්කාර ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය ලබාදීමට නොපැකිළව ඉදිරිපත් වන […]

Delight-Trust-Engineering.jpg

1min250
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර නිර්මාණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන Delight Trust Engineering සමාගම Platinum Excellence 2026 සම්මාන උළෙලේදී “Platinum Excellence in Engineering Services & Operational Reliability” සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය සමාගම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර විසඳුම් ක්ෂේත්‍රයට සපයා ඇති විශිෂ්ට දායකත්වය, මෙහෙයුම් විශ්වාසනීයත්වය, උසස් ප්‍රමිතිය සහ පාරිභෝගිගයා කේන්ද්‍ර කර ගත් ව්‍යාපෘති ක්‍රියාත්මක […]

Capture-23.jpg

1min150
පොලී රහිත විකල්ප මූල්‍ය ආයතන සංගමය [Association of Alternate Financial Institutions (AAFI)] විසින් තම වාර්ෂික මහා සභා රැස්වීමේදී 2026/2027 වර්ෂය සඳහා එහි නව නිලධාරී මණ්ඩලය පත්කරන ලදී. පහත සඳහන් නියෝජිතයන් 2026 වසරේ ජනවාරි මස සිට වසර 2 ක කාලසීමාවක් සඳහා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ නිලධාරී මණ්ඩලයට තෝරා පත්කරගනු ලැබූහ. සිද්දීක් අක්බාර් මහතා – සභාපති සුරේෂ් […]

Kandy-Royals.jpg

1min260
Kandy Royals කණ්ඩායමේ අයිතිය නව හිමිකරුවකු සතු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව සෞඛ්‍ය, තිාක්ෂණ, විද්‍යා, ක්‍රීඩා සහ මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යාපාර හිමිකාරිත්වයක් දරන ඇමරිකාවේ ආයෝජිකාවක් සහ ව්‍යවසායිකාවක වන Sandhya Ajjarapu  මහත්මිය එම කණ්ඩායමේ නව හිමිකාරිණිය ලෙස කටයුතු කරනු ඇත. 6 වන LPL තරඟාවලිය සඳහා සූදානම් වන Kandy Royals කණ්ඩායමට මෙම නව […]

Hellmann_MAS_001-LBN.jpg

1min200
2018 වසරේදී Hellmann MAS Supply Chain නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ Hellmann Worldwide Logistics සහ MAS සමූහය, ශ්‍රී ලංකාවේ කිඹුලාපිටිය ප්‍රදේශයේ නවීන ගබඩා හා සැපයුම් පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම මධ්‍යස්ථානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට කිලෝමීටර් 6ක් වැනි ඉතා ආසන්න දුරකින් පිහිටා තිබීම විශේෂත්වයකි. මෙය MAS සමූහයේ […]

Image-05-ASEAN-Foundation-ITU-and-Huawei-joined-a-symbolic-collaboration-moment-on-AI-talent-development.jpg

1min280
10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තික කලාපීය අවසන් මහා තරඟය සහ සම්මාන උළෙල පසුගියදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ASEAN මූලස්ථානයේදී පැවැත්විණ. ආසියානු ශාන්තිකර කලාපය පුරා විසිරී සිටින සිසුන්, ගුරුවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Huawei සමාගම සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ මෙම තරඟය සඳහා රටවල් සහ කලාප 14ක් නියෝජනය කරමින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව