Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

The-Planters-Association-of-Ceylon.jpg

1min210
 මෙරට වැවිලි ක්ෂේත්‍රයේ දිගු කාලීන පැවැත්ම සහ උන්නතිය වෙනුවෙන් තිරසාර විදුලි ගාස්තු නියාමන රාමුවක් සහ විදුලි ජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටින අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මත වැවිලි ක්ෂේත්‍රය ඇතුලුව අපනයන ක්ෂේත්‍රය මත ඇති කෙරෙන දැඩි ආර්ථික පීඩනය මෙම කර්මාන්තයන්ගේ දිගු කාලීන තිරසර පැවැත්මට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය […]

img-01-LBN.jpg

1min190
චක්‍රීය ආර්ථිකය සහ සම්පත් කාර්යක්ෂමතා පරිවර්තනය අතින් කැපී පෙනෙන ආසියානු රාජ්‍යයක් ලෙස ඉස්මතු වීමටත්, ඒ තුළින් තිරසර කාර්මික සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබන්නටත් අරමුණු කරගත් සුවිශේෂී වැඩසටහන් මාලාවක් INSEE Ecocycle විසින් මාර්තු මාසය පුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන් මාලාව චක්‍රීය ආර්ථිකයක් සඳහා වූ පියවර අනුගමනය කිරීම, තිරසර නිෂ්පාදනය සහ පරිසරය සුරැකීමේ නියමුවෙකු වීම […]

Photo-2-Ritesh-Shukla-MD-CEO-of-NPCI-International-addressing-the-NCPI-media-roundtable.jpeg

1min180
2026 මාර්තු 17, අඟහරුවාදා, ශ්‍රී ලංකාවේදී: ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ (NPCI), ජාත්‍යන්තර අංශය වන NPCI International (NIPL) ආයතනය, ශ්‍රී ලංකාව පුරා වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක UPI ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සැලසීම සඳහා වන සිය කැපවීම නැවත අවධාරණය කර ඇත. මෙමගින් ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී ගෙවීම් කිරීම පහසු කිරීමට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු […]

Visitors-at-Kala-Pola-2-LBN.jpg

1min180
“මම බිම්මල් වවන්න පටන් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. මම හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා. ජෝන් කීල්ස් පදනම මට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපයලා දුන්නා. දැන් මම කීල්ස් සුපිරි වෙළඳසැල්වලට බිම්මල් සපයනවා. දැන් මේ අවට තවත් කාන්තාවන් කීප දෙනෙක්ම මේ ව්‍යාපාරය පටන් අරන්.” ජාඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ බිම්මල් වගා […]

SLIM-Peoples-Logo.jpg.jpeg

1min230
2026 මාර්තු 18, කොළඹ – SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල අද රාත්‍රියේ Monarch Imperial හිදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිස් එක් කරමින්, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් පුද්ගලයන් ඇගයීම වෙනුවෙන් මෙම සන්ධ්‍යාව වෙන් කර ඇත. මෙරට වඩාත්ම අපේක්ෂිත සම්මාන උළෙලක් ලෙස පිළිගැනෙන […]

Capture-21.jpg

1min230
විනිවිදභාවය, වගවීම සහ තිරසරභාවය මත පදනම් වූ ආයතනික වාර්තාකරණයේ දී සෙලින්කෝ ලයිෆ් නායකත්වය නැවතත් තහවුරු කරමින් සමාගමේ 2024 වාර්තාව කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගෙන ඇත. වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ (ACCA) තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් දෙවන වරටත් ‘අනෙකුත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් විය. ලොව වඩාත්ම ගෞරවනීය වෘත්තීය ගිණුම්කරණ ආයතනයක් වන ACCA […]

Image-Sinhala.png

1min360
ආදායම් බදුවලට පෙර ලාභය රු. බිලියන 19.6 දක්වා 22.3% කින් ඉහළට බදු පසු ලාභය රු. බිලියන 12.1 දක්වා 20.5% කින් ඉහළට සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 921 දක්වා 18% කින් වර්ධනය වෙයි. හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 89% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 17.89% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.03% සෙලාන් බැංකුව 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් […]

Image-No-01-LBN.jpg

1min210
කොළඹ, ශ්‍රී ලංකා – මාර්තු 11, 2026 – නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව වේදිකාවක් වන ‘Hatch’, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ එක්ව ක්‍රියාත්මක කළ ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහනේ දෙවන අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර කුඩා පරිමාණ ගොවීන්ගේ […]

Be-Dapper-Image-01-LBN.jpeg

3min180
දෙහිවල, ශ්‍රී ලංකාව – 2026 මාර්තු 7 – සුවිශේෂී ස්ට්‍රීට්වෙයාර් (Streetwear) අනන්‍යතාව සමඟ ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් සමන්විත සමකාලීන පිරිමි විලාසිතා ගමනාන්තයක් ලෙස ප්‍රකට Be Dapper, සිය නවීකරණය කරන ලද දෙහිවල ප්‍රදර්ශනාගාරය නිල වශයෙන් යළි විවෘත කරන ලදී. මෙම පරිවර්තනයත් සමඟ එම අලෙවිසැල දෙහිවල ප්‍රදේශයේ විශාලතම පිරිමි විලාසිතාගාරය සහ එකතුව බවට පත්වන අතර, එය සන්නාමයේ වර්ධනයේ සුවිශේෂී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව