Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2-Official-Unveiling-of-the-Oven-LBN.jpeg

1min300
ඡායාරූප විස්තර: (වමේ සිට දකුණට): ෆැබියෝ ජර්මානෝ මහතා (GIZ ශ්‍රී ලංකා නියෝජිත); ඔලිවර් ප්‍රාස් මහතා (ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී); බෙරිස් ග්වින් මහත්මිය (Incitare International සහ GRFC හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී); සහ ෂෙරිල් ආර්න්ඩ්ට් මහත්මිය (හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා) Incitare International සූර්ය දෙමුහුන් බේකරි පෝරණය නිල වශයෙන් […]

1-SSP-Beach-Cleanup-1-LBN.jpg

1min160
සුප්‍රකට Sun Siyam හෝටල් ජාලයට අයත් මෙරට Sun Siyam Pasikudah හෝටලය පසුගියදා පාසිකුඩා වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. දේශීය ප්‍රජාව සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් හෝටලය සතු කැපවීම පිළිබිඹු කළ මෙම වැඩසටහන සංවිධානය කරතිබුණේ, අපගේ ජනතාව, පරිසරය සහ සංස්කෘතිය රැකගැනීම යන ආදර්ශය පෙරදැරිකරගත් Sun Siyam Cares ප්‍රජා සත්කාර මාලාව යටතේ වීම කැපීපෙනුණි. ඒ අනුව හෝටල් […]

Port-City-Colombo-branch-LBN.jpg

1min250
මෙරට ජාතික ආර්ථික පරිවර්තනයට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ අංගසම්පූර්ණ ශාඛාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව එක්වී ඇත. කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයතන, ආයෝජකයින්, ව්‍යාපාර සහ පුද්ගලික බැංකුකරණ සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද සේවාවන් […]

CAHM-7-star-Junior-Chef-Competition.jpeg

1min230
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලාංකේය තරුණ සූපවේදීන්ගේ සහජ කුසලතා, නිර්මාණශීලිත්වය සහ සූප ශාස්ත්‍රය කෙරෙහි පවතින ඇල්ම දිරිමත් කරමින් සංවිධානය කරන ලද “CAHM – 7 Star කනිෂ්ඨ සූපවේදී තරගාවලිය – පළමු අදියරේ” අවසාන මහා තරගය, පසුගිය මැයි 09 වන දින මාලඹේ SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි CAHM ආයතනයේදී සාර්ථකව පවත්වන ලදී. සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමේ ‘7 […]

Photo-Caption-01-LBN.jpeg

1min130
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) 2026 වසරෙහි ප්‍රථම ආයතනික හවුල්කාරීත්වය ඇති කර ගනිමින්, අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ලේකම් කාර්යාලයේදී සිදු විය. මෙය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අලුතින් හඳුන්වා දුන් ‘ආයතනික හවුල්කාර යෝජනා ක්‍රමයේ’ ආරම්භය සනිටුහන් කරන අතර, ණය වාර්තා සහ ණය ලකුණු (Credit Score) හොඳ […]

Image-LBN-2.jpeg

1min230
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life විසින් පසුගියදා Excel World හිදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙය සංවිධානය කරන ලද්දේ ආයතනයේ ක්‍රීඩා හා සුභසාධක සමාජය විසිනි. වගකීම් සහිත ආයතනයක් ලෙස කාර්ය මණ්ඩලයේ දයාන්විත බව හා සහකම්පනය තුළින් පන්නරය ලබමින් රටට හා සමාජයට […]

Infinity-Img-01-LBN.jpg

1min270
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “The Infinity by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. කොළඹ නගරයට ආසන්නව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින උපනාගරික කලාපයක් වන පිළියන්දල–පොල්ගස්ඔවිට ප්‍රදේශයේ පිහිටි The Infinity, පහසු ප්‍රවේශය, නවීන පහසුකම් සහිතව, හොඳින් සැලසුම් කළ නවීන නේවාසික පරිසරයක් තුළ පිහිටා ඇත. එසේම එය නවීන ජීවන රටාවකට සහ ඉහළ වර්ධනයක් සහිත ආයෝජන අවස්ථාවකට සුදුසුම […]

Image-01-LBN-2.jpeg

1min230
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පසුගිය දා උපායමාර්ගික හවුල්කාරිත්වයකට පිවිසෙමින් අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබන ලදී. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය මෙන්ම විශ්වාසනීය ආයතන ද්විත්වයක්  අතර සහයෝගීතාව සවිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රෝද හතරේ වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA) විසින් වෙළෙඳපොළට […]

01.jpg

1min300
මෙරට Premium යතුරුපැදි කාණ්ඩයේ කාණ්ඩයේ නව පෙරළියක් ඇති කරමින් යළිත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරටට හදුන්වාදුන් KTM මෝටර් සයිකල් තවදුරටත් මෙරට මෝටර් සයිකල් ලෝලීන්ට සමීප කරවමින් KTM Peliyagoda නවතම ප්‍රදර්ශනාගරය පසුගියදා අංක 389, මීගමුව පාර, පෑලියගොඩ යන ස්ථානයේදී විවෘත කෙරුණි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව