Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-Forbes-Marshall-Gold-Award-1-LBN.jpg

1min200
වාශ්ප බලශක්ති ඉංජිනේරු සහ බලශක්ති සංරක්ෂණ විසඳුම් සම්පාදනයේ මෙරට ප්‍රමුඛයෙකුවන ෆෝබ්ස් මාෂල් ලංකා (Forbes Marshall Lanka) සමාගම පසුගියදා පැවැති 2025 ශ්‍රී ලංකා බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී හොඳම බලශක්ති සේවා සමාගම කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. 2026 පෙබරවාරි 24වැනිදා කොළඹ BMICH හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී […]

Untitled.jpg

1min200
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ප්‍රජා සත්කාර සහ සමාජ ක්‍රියාකාරකම්වල කොටසක් වශයෙන් ගම්පොළ Al-Misbahiyyah Arabic College හිදී විශේෂ ඉෆ්තාර් සැමරුම් උළෙලක් සංවිධානය කළේය. මෑතකදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම පාසලටත් එහි සිසුන්ටත් විශාල බලපෑමක් එල්ල විය. එබැවින් රමාසාන් උත්සව සමයේ පාසලේ ගුරු සිසු ප්‍රජාව සමඟ එක්ව ඉෆ්තාර් උත්සවය […]

A-1.jpg

1min200
Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම කොළඹ BMICH පරිශ්‍රයේ පැවැති 15 වන Medicare International Healthcare Exhibition 2026 ප්‍රදර්ශනයට සහභාගී වෙමින් තම ඖෂධ නිෂ්පාදන පරාසය නරඹන්නන් වෙත හඳුන්වා දුන්නේය. ප්‍රදර්ශනය අතරතුර Sands Active නියෝජිතයන් විසින් ජනතාවට තම ඖෂධවල ප්‍රයෝජන සහ නිසි භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධානය කරන ලදී.  සමාගමේ ප්‍රදර්ශන කුටියට විශාල ජනතා අවධානයක් […]

SLIM-Kantar-01-LBN.jpg

1min290
කොකා-කෝලා ශ්‍රී ලංකා 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව පස්වන වරටත් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ Kantar එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පාරිභෝගිකයින්ගේ සෘජු මනාපය මත පදනම්ව සම්මාන තීරණය කරනු ලබන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලකි. […]

PickMe-Logo-LBN.png

1min170
දැනට උද්ගතව ඇති ඉන්ධන සීමාකිරීමේ තත්ත්වය හමුවේ, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ ප්‍රමුඛතම සේවාවන් වන PickMe සහ Uber රජයෙන් ඉල්ලා සිටියි. ජනතාවට ප්‍රවාහන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය ලබා දීමේදී මෙම සේවාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, වැඩි වශයෙන් ක්‍රියාශීලී රියදුරන් […]

TEXTRIP-LBN.jpg

1min210
Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත් විය. මෙම සම්මානය Textrip සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ […]

A-LBN-5.jpg

1min590
Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ. 2030 වන විට ශ්‍රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි ආරම්භක අදියරේදීම සැළැකිය යුතු ප්‍රගතියක් ලබමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගස් 250,000කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට සමාගම සමත් වී ඇත. මෙම […]

A-LBN-4.jpg

1min210
Agrovista සමූහයට අනුබද්ධ වේගයෙන් වර්ධනය වෙමින් පවතින බල ශක්ති සමාගමක් වන Vista Solar Energy සමාගම ශ්‍රී ලංකාවේ තිරසාර බල ශක්ති විසඳුම් සංවර්ධනයට සපයා ඇති විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Global Synergy Awards සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මානයට පාත්‍ර විය. Vista Solar Energy සමාගම ගෘහස්ථ, ව්‍යාපාර සහ කර්මාන්ත ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසනීය සහ කාර්යක්ෂම සූර්ය […]

SLBWA.jpg

1min170
ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය (SLBWA) බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල (MRP) නියම කර ඇති ගැසට් නිවේදනය අවලංගු කිරීම හෝ තාවකාලිකව අත්හිටුවීම සිදු කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. කර්මාන්තය මුහුණ දෙමින් ඇති වියදම් සැළැකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා, කර්මාන්ත අමාත්‍යවරයා සහ පාරිභෝගික කටයුතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව