Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-28.jpg

1min340
කොමර්ෂල් බැංකුව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා පිහිටි පුළුල් වෙළඳසැල් ජාලයක් හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70% ක් දක්වා වූ වට්ටම් ලබා දෙනු ඇත. 2026 අප්‍රේල් 30 වන දින දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන බැංකුවේ කාඩ්පත් සඳහා වන විශාලතම පිරිනැමීම වේ. මේ සඳහා සිල්ලර වෙළඳසැල් 4,000 කට අධික සංඛ්‍යාවක් […]

DFCC-Bank-English-Logo.png

1min130
DFCC බැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාව මඟින් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ […]

Samsung_LOGO-1.jpg

2min270
සැන් ෆ්‍රැන්සිස්කෝහි Samsung Galaxy Unpacked 2026 හිදී එළිදක්වනු ලැබූ Samsung Galaxy S26 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. උසස් තත්වයේ Agentic AI තාක්ෂණයෙන් යුත් මෙම නවතම නිෂ්පාදන පෙල ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලයින්ගේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් හා වඩා හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා […]

Image-I-LBN-1.jpg

1min140
එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය  උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය […]

Capture-27.jpg

1min450
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනෙහි සැලකිය යුතු පියවරක් තබමින් සම්පත් බැංකුව, කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ව්‍යාපාරික හමුව, කිරිබත්ගොඩ Hotel Royal Park හිදී පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටි අතර, එහිදී වත්මන් ව්‍යාපාරික අභියෝගයන් සාකච්ඡා කරමින් ව්‍යාපාරික […]

JAAF-Logo.png

1min170
ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු – සභාපති , ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගෝලීය වෙළඳපොළේ තම ස්ථානය ගොඩ නගාගෙන ඇත්තේ අඛණ්ඩතාව, විශ්වාසය සහ ආචාර ධර්මීය නිෂ්පාදනය පිළිබඳ කීර්තිමත් බව මතයි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන අංශවලින් ප්‍රමුඛ වෙළඳ නාමයන්ට වටිනා සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දී ඇත. […]

Capture-26.jpg

1min340
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’ (tap) කිරීමෙන් Google Pay හරහා ගෙවීම් සිදු කළ හැකිය. මෙමගින් දේශීය මෙන්ම […]

WhatsApp-Image-2026-03-19-at-11.46.38-LBN.jpeg

1min210
ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණාවරණ සපයන, ශ්‍රී ලංකාවේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරාල් ලිමිටඩ් (SLIC General) සමාගම, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පසුගිය මාර්තු මස 6 වනදා සිට 8 වනදා දක්වා පැවති ‘Medicare 2026’ වෛද්‍ය ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ වඩාත් […]

Image-LBN.jpeg

1min160
ජාත්‍යන්තර දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති අති සුඛෝපභෝගී කඳුකර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී උත්සවය සඳහා ව්‍යාපාරික, ආගන්තුක සත්කාරක, දේපළ වෙළඳාම් සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ප්‍රභූවරුන් රැසක් සහභාගී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව