Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-1.jpg

1min80
ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්‍රී ලාංකික පාරිහෝගිකයින් වෙත තිළිණ කළ සාර්ථක වසරක ගමන්මග සනිටුහන් කරමින්, Fabindia Sri Lanka සිය පළමු සංවත්සරය සමරයි. ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් Havelock City Mall හි දී විවෘත වූ Fabindia Sri Lanka හි සංකල්පීය ප්‍රදර්ශනාගාරය විවෘත කළ දින සිට සංස්කෘතිය, උසස් ප්‍රමිතිය […]

Image-2-Dominos-Leadership-Team-1-LBN.jpg

1min110
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 අගෝස්තු 13: ලොව විශාලතම පීසා සන්නාමය වන Domino’s, ශ්‍රී ලංකාවේ සිය 15 වන සංවත්සරය සැමරීම සඳහා මෙරට මෙතෙක් නිපදවා ඇති දිගම පීසාව නිර්මාණය කළ අතර, සිය සේවකයින් සහ හවුල්කරුවන් සමඟින් මෙම සුවිශේෂී අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු කර තිබේ. Domino’s , 2011 වසරේදී ශ්‍රී ලාංකීය වෙළඳපොළට පිවිසි දා සිට, දිවයින පුරා […]

Dr.-Mihira-Wickramarachchi-LBN.jpg

1min190
ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති. Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) […]

KUKA-HOME-1-LBN.jpg

1min170
2026 අගෝස්තු 14, කොළඹ, ශ්‍රී ලංකාව: ලොව ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමයක් වන KUKA HOME හි ප්‍රථම ශ්‍රී ලාංකික ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කෙරිණි. නවීන ජීවන රටාවන්ට ගැළපෙන නවතම විලාසිතාවන් අනුව නිෂ්පාදනය කරන ලද ගෘහ භාණ්ඩ සහනදායී මිලට ලබාදීම සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනා ඇති KUKA HOME සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස, Finco Holdings හි ගෘහ භාණ්ඩ අලෙවි […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min90
සෙලින්කෝ ලයිෆ් සමාගම තම සමස්ත වත්කම් රුපියල් බිලියන 300ක සුවිශේෂී සන්ධිස්ථානය ඉක්මවා ඇති බව නිවේදනය කර ඇත. 2026 ජූනි 30 වන විට සමාගමේ මුළු වත්කම් වටිනාකම රුපියල් බිලියන 302.5ක් ලෙස වාර්තා වූ අතර එය සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරන සුවිශේෂී සාධකයකි. 2026 වර්ෂයේ පළමු මාස හය තුළ පමණක් සෙලින්කෝ ලයිෆ් සමාගම […]

Euromoney-Awards-Image.jpg

1min100
සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි. Euromoney යනු […]

HNB-1H-results-LBN.jpg

1min180
පවතින ආර්ථික අභියෝග සහ උද්ධමනකාරී පීඩනයන් හමුවේ වුවද සාර්ථකව ඉදිරියට යමින්, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය සඳහා HNB සමූහය රු. බිලියන 22.5 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 23.1 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය කාර්යසාධනය මඟින් බැංකුවේ ශක්තිමත් ශේෂ […]

Brand-Finance-2026-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ ටයර ක්ෂේත්‍රයේ සියැට් සන්නාමයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරමින්, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය, වෙළෙඳපොළේ ශක්තිමත්ම ටයර් සන්නාමය සහ සියලු‍ම කර්මාන්ත අංශ අතරින් 11 වන ශක්තිමත්ම සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් […]

Capture-22.jpg

1min230
DIMO, සිය දිවයින පුරා විහිදුණු Agri Machinery වෙළඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් DIMO Agri Machinery Prestige Awards 2025/26 සම්මාන උළෙල Monarch Imperial හිදී පසුගියදා පැවැත්වීය. අලෙවි, අමතර කොටස් සහ සේවා යන අංශ තුන යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වෙළඳ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුවට දායක වන සිය වෙළඳ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව