Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-11.jpg

1min990
    ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලැබූ හැටන් නැෂනල් බැංකුව ළඟ එන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ගනුදෙනු කරන සිය කාඞ්පත් හිමියන් සඳහා ‘HNB අවුරුදු ජයයි’ යන බැංකුවේ නවතම කාඞ්පත් දීමනා වැඩසටහන හඳුන්වා දී ඇත. තම ගනුදෙනුකාරභවතුන්ගේ සිතැඟි වටහා ගනිමින් හොඳම දේ ලබා දීමට සැමවිටම කටයුතු කරන HNB […]

Fashion-Bug-Maharagama.jpg

1min2640
      2021 මාර්තු 20, කොළඹදී: ළඟ එන අලූත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහරගම ප‍්‍රදේශවාසී පාරිභෝගිකයන්ට අලූත් අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් නව අංග රැසක් එක් කරමින් පෙරට වඩා වැඩි ඉඩකඩක් නිර්මාණය කරමින් යුතුව නවීකරණය කරන ලද මහරගම ෆැෂන් බග් ශාඛාව 2021 මාර්තු මස 20 වැනිදා යළි විවෘත කෙරිණ. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස පරිසර අමාත්‍යාංශයේ […]

resized_IMG_E7875.jpg

1min3090
      සියවස් ගණනාවක සිට පැවැත ආ මෙරට සෙවිළි උළු කලාව විප්ලවීය වෙනසකට ලක් කළ, සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගම මේ වසරේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් පරිසර හිතකාමී මැටි ආශ‍්‍රිත උළු සහ බිම් ඇතුරුම් නිෂ්පාදන සඳහා නව ප‍්‍රදර්ශනාගාරයක් පසුගියදා විවෘත කරන ලදී. දෙස් විදෙස් වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලමින් නිර්මාණය වූ විවිධ හැඩතල, ප‍්‍රමාණ, වර්ණ […]

Avurudu-Wasi-2021-KV-final-1-1.jpg

2min980
      සාම්ප‍්‍රදායික අලූත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලූත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලූත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි.   අලූත් […]

Ceylinco-Healthcare-Centre.jpg

1min1680
        පිළිකා විකිරණ ප‍්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් රක්ෂණ ඔප්පුහිමියන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ටත් ප‍්‍රතිලාභ පිරිනමයි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් (CHSL) සමාගමට අයත් කොළඹ පිහිටි අති නවීන පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන දෙක තුළින් විකිරණ ප‍්‍රතිකාර ලබාගැනීමේදී 50% ක් දක්වා වට්ටමක් ලබාදෙන බව සමාගම නිවේදනය කර ඇත. මේ අනුව, වසර […]

realme-Launches-World’s-First-Ever-Camera-Features-on-Smartphone.jpg

2min840
      කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයේදී හෙළි වූ නවතම ඡායාරූපකරණ විශේෂාංග ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත් වූ කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයක් අතරතුරදී,  එළිදැක්වීමට නියමිත සුවිශේෂී  ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme 8 series පිළිබඳ ව අනාවරණය කළේය. මෙරට ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වඩාත් ගුණාත්මක ඡායාරූප […]

Standing-Order-Bonus-1.jpg

1min860
        2021 වසර සඳහා බෝනස් මුදල රු. 10,000 දක්වා වැඩි කෙරේ මාසික ස්ථාවර නියෝග ඔස්සේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිතිපතා ඉතිරි කිරීම සිදුකරන ආදර්ශමත් දෙමාපියන් වෙනුවෙන් කරනු ලබන ඇගයීමක් වශයෙන්, එම ළමා ගිණුම් සඳහා වසර අවසාන බෝනස් දීමනාවක් ලබාදීමට අමානා බැංකුව කටයුතු කළේ ය. 2020 වසරේ ක්‍රියාකාරීත්වය අනුව සුදුසුකම් ලැබූ ළමා ඉතුරුම් […]

Sunshine-Healthcare-Lanka-Managing-Director-Shyam-Sathasivam.jpg

1min3810
      ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි වටිනාකම දිනෙන් දින ඉහළ නැංවීම සඳහා සිය ප‍්‍රයත්නය තව දුරටත් ශක්තිමත් කරමින් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් මෙරට ප‍්‍රමුඛතම ඔසුසැල් ජාලය වන හෙල්ත්ගාඞ් (Healthguard Pharmacies Limited) ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත‍්‍රයේ පෙරළියක් සිදු කරමින් ‘Infinity’ නමින් නව සේවාව දියත් කළ බව පසුගියදා නිවේදනය කළේය. දේශීය ඖෂධ […]

Jaffna-branch-reopening-1.jpg

1min890
      ඓතිහාසික මතකය යළි කැන්දමින් 1930 ගණන්වල සිට බැංකු සේවා හා සබැඳි ලිපිනයක කොමර්ෂල් බැංකුව විසින් සිය යාපනය ශාඛාව පසුගිය දා නැවත විවෘත කරන ලදී. යාපනය ජනතාවට ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින් අංක 474, රෝහල පාර, යාපනය යන ලිපිනයේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී සැලසුම් වලට අනුකූලව අලූතෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක නව ශාඛාව මෙහෙයුම් ඇරඹීය. […]

Image-1-1.jpg

2min710
    2021 මාර්තු 17, කොළඹ: Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අතර ගොඩනංවාගත් සහයෝගීතාවය අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. Facebook සමාගමේ We Think Digital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ. එමෙන්ම රැකියා වෙළෙඳපොල තුළ ඩිජිටල් තාක්ෂණ හැකියාවන්ගෙන් යුක්ත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව