Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Avurudu-Wasi-2021-KV-final-1.jpg

2min1600
      සාම්ප‍්‍රදායික අලූත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලූත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලූත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි.   අලූත් […]

Image-2-1.jpg

1min880
      2021 මාර්තු 18 වනදා: BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති උත්සවයකදී සමාගම මහත් බලාපොරොත්තුවෙන් සිටි “Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම (mobile app) එළි දක්වනු ලැබීය. ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව දියත් කරන ලද මෙම “Waste 2 Value” […]

DSC_7873.jpg

1min770
        මුදල් හා පාග්ධන ෙවළඳපල සහ රාජ$ ව$වසාය පතිසංස්කරණ රාජ$ අමාත$ අජිත් නිවාඩර්් කබ්රාල් සහ ඉන්දියානු පධාන විධායක නිලධාරීන් සංගමෙය් (CEO Forum) සාමාජිකයින් අතර සුහද සාකච්ඡාවක් ඊෙය් මුදල් අමාත$ංශෙය්දී පැවැත්විය. පධාන නිලධාරීන් 60 ෙදෙනකු සහ ඉන්දියානු වාණිජ හා කමර්ාන්ත මණ්ඩල සම්ෙම්ලනය එක්ව ” දිදුලන ශී ලංකාවක් – ශී ලංකාෙව් ආෙයෝජන මාවත” යන […]

Image-02-2.jpg

1min2350
    මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ සිය කැපවීම විදහා දක්වමින් 2021 අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව 4Her නමින් නවතම වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. මෙවැනි වැඩසටහනක් මෙරට ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලාංකික කාන්තාවන්ට රටේ, සමාජයේ හා තම සේවා ස්ථාන සඳහා […]

1.1.jpg

2min1360
  ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම් ක්‍රියාකරුවකු විසින් ළඟාවන ලද ඉහළම වේගය තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනිම හච්හි සුවිශේෂත්වය වූ අතර මේ සඳහා හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ […]

WSO2_Logo.jpg

1min620
    2020 වසරේදි WSO2 හි ගෝලීය පාරිභෝගික ගොනුවේ සහ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් ගෝලීය පාරිභෝගිකයින්, ආදායම්, කාර්යමණ්ඩලය හා සහයෝගීතා ජාලය වර්ධනය කරගනිමින් මීළඟ වර්ධන අවධියට  පා තබයි. ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ පෙරමුණ ගෙන සිටින WSO2 මෘදුකාංග සමාගම 2020 වර්ෂයේදී පමණක් නව ව්‍යාපාර ආයතන 139ක් තම පාරිභෝගික ගොනුවට එක් කරගත් බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව මේ […]

ComBank-Q-promotion-at-House-of-Fashion.jpg

1min620
      මෙරට දැවැන්ත සාප්පු සංකීර්ණයක සිදුකළ පළමු QR කේතය පදනම් කරගත් ප‍්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් House of Fashion විලාසිතාගාරයේදී පසුගියදා සිදුකළ අතර දින දෙකක් තුළ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කළ පාරිභෝගිකයින් විසින් රුපියල් මිලියන 05 කට ආසන්න මුදලක් වියදම් කළ අතර ඔවුනට 25% ක් මෙහිදී නැවතත් ලබාදෙන ලදී. මෙම ප‍්‍රවර්ධන […]

resized_IMG_E7875-1.jpg

2min1030
    සියවස් ගණනාවක සිට පැවැත ආ මෙරට සෙවිළි උළු කලාව විප්ලවීය වෙනසකට ලක් කළ, සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගම මේ වසරේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් පරිසර හිතකාමී මැටි ආශ‍්‍රිත උළු සහ බිම් ඇතුරුම් නිෂ්පාදන සඳහා නව ප‍්‍රදර්ශනාගාරයක් පසුගියදා විවෘත කරන ලදී. දෙස් විදෙස් වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලමින් නිර්මාණය වූ විවිධ හැඩතල, ප‍්‍රමාණ, වර්ණ හා […]

Royal-Cashews-NCE-Awards-2020-Pix-01.jpg

1min800
  ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන ROYAL CASHEWS සමාගම ^www.royalcashew.lk& ‘ජාතික අපනයන සම්මාන උළෙල -2020’ (NCE Exports Awards-2020) හි රන් සම්මානයෙන් සිව්වනවරටත් පසුගියදා පිදුම් ලැබීය. ශී‍්‍ර ලංකා ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ 28වන ‘ජාතික අපනයන සම්මාන උළෙල’ පසුගියදා කොළඹ ෂැංගී‍්‍ර ලා හෝටලයේදී විශේෂ ආරාධිතයා ලෙස පැමිණි ශී‍්‍ර ලංකා ටෙලිකොම් හි සභාපති […]

PAYable-1.jpg

1min500
      2020 දෙසම්බර් මාසයේ පමණක් රු. බිලියන 1.2 ක් මසකට සාමාන්‍ය ගනුදෙනු වටිනාකම රු. මිලියන 950 ක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුදල් රහිත ගෙවීම් විසඳුම් (Cashless Payment Solutions) සම්පාදකයා වන PAYable තුළ මේ වනවිට සිදු වී ඇති ගනුදෙනු වල මුළු වටිනාකම රු. බිලියන 15 ඉක්මවා ඇත. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් PAYable හි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව