Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Family-Savari-Draw-3.jpg

1min780
      සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පුහිමියන්ට රත්තරන් ලබාදීම සඳහා සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනේ හරි අඩක් නිමා කරමින් මේ මාසය වනවිට ලබාදුන් රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 15 ක් වූ අතර මාතර, පිළියන්දල, බද්දේගම, මොරටුව, බණ්ඩාරවෙල සහ මඩකළපුව යන ප‍්‍රදේශ නියෝජනය කරන රක්ෂණ ඔප්පුහිමි සාමාජිකයින් මෙවර දිනුම් ඇදීමේදී රත්තරන් ජයග‍්‍රහණය කළ අය අතර සිටියේය. 14 වන […]

PCR-capacity-expansion-Phase-1.jpg

1min980
    පළමු අදියර යටතේ මෝටර් රථ ටයර් නිෂ්පාදන ධාරිතාවය 16% කින් ඉහළට, දෙවන අදියරේ නිෂ්පාදනය 2021 මැයි මාසයේ ආරම්භ වේ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් විදේශ විනිමය පිරිමසා ගැනීමේ රජයේ උත්සාහය සඳහා සහයෝගය ලබාදීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සිය මෝටර් රථ ටයර් නිෂ්පාදන වාර්ෂික ධාරිතාවය 16% කින් ඉහළ නංවමින් සමාගමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ සැලසුම […]

Image-1-4-1.jpg

1min830
      2021 මාර්තු 24, කොළඹ: ක්‍රීඩාවේදී සාර්ථක වීම සඳහා නිසි පෝෂණයක් ලැබීමේ වැදගත්කම අවධාරණය කරමින්, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ හැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පෝෂණය ලබාදීමේ උත්සාහය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගැනීමට ඇන්කර් පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය, ජාතික ක්‍රීඩා කවුන්සිලය සමග එක්වී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද, […]

LANKAQR-promo-in-Kandy.jpg

1min440
      ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩව සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාර්තු 20 වනදා මහනුවර නගරයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හි, ඉහළම මාලයේදී පැවැත්වුණු අතර එයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ […]

Viyaparika-Athwala-launch.jpg

1min590
    කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ට ඇතිවී තිබෙන අභියෝග ජයගැනීමට උපකාරයක් දැක්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා ‘ව්‍යාපාරික අත්වැල’ නමින් ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන යටතේ මාස්පතා ව්‍යාපාරික සම්මන්ත‍්‍රණ පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙහිදී සිය ව්‍යාපාරය සහ ව්‍යාපාරික ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කරන […]

ComBank-Logo.jpg

1min510
      ලෝකය පුරා සන්නාම පිළිබඳ මත සහ ප‍්‍රවෘත්ති ලබාදෙන ලෝකයේ විශාලතම සන්නාම ප‍්‍රකාශනයක් වන එංගලන්තය පදනම් කරගත් ‘ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස්’ සඟරාව විසින් බැංකුකරණ සහ මූල්‍ය සම්මාන අංශය යටතේ ‘2021 ශ‍්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍රකර තිබේ. ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස් විසින් මෙම සම්මාන ලබාදීමේදී ඒ පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා බාහිර පර්යේෂණ ආයතනයක් […]

Image-2_-1.jpg

1min1130
    සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා වන සිය කැපවීම යළි යළිත් විදහා දක්වමින් මෙරට ජනප‍්‍රියතම රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් දිවයින පුරා පිහිටි ලියාපදිංචි පාරම්පරික වෙදකම සඳහා වූ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානයින්හි සිදුකරන ප‍්‍රතිකාර සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී. පාරම්පරිකව ශ‍්‍රී ලාංකිකයන් බහුතරයකගේ නොමද විශ්වාසයට බඳුන් වී ඇති සාම්ප‍්‍රදායික […]

Winners-of-Government-Citizen-Engagement-award-category.jpg

1min720
      2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු ඇගැයුමට ලක්වේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය  සංවිධානය කර තිබු අතර  කොළඹ හිල්ටන්  හෝටලයේ  මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි. රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා […]

Image-2_Cover-Softlogic-Life-2020-Annual-Report.jpg

1min880
    මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි 2020 වාර්ෂික වාර්තාව ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) පිළිබඳ බාහිර සහතිකය (external assurance) හිමිකර ගත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පළමු සමාගම බවට මෑතකදී පත් වියx මේ තුළින් කොටස්කරුවන් හා ප‍්‍රධාන පාර්ශවකරුවන් කෙරෙහි විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය සඳහා සමාගමේ කැපවීම පිළිබිඹු වේ. සොෆ්ට්ලොජික් ලයිෆ් […]

TBS-Pollutants-1.jpg

1min860
  නිරෝගී සමක් යනු කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයකි. එහෙත් අද දවසේ අප මුහුණ දෙන පාරිසරික තර්ජන නිසා නිරෝගී සමක් පවත්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබේ. කාලගුණ තත්ත්වය කුමක් වුවත්, සමට බලපාන පාරිසරික අපවිත්‍රකාරක සහ හානිකර UV කිරණ ආදියෙන් ආරක්ෂා වීම අපහසු ය. එබැවින් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් අවශ්‍ය වී තිබේ. බාහිර පරිසරයේ හමුවන අපවිත්‍රකාරක මෙන්ම, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව