ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 1, 2021
COVID 19 අභියෝගයෙන් පසු යළි නැගී සිටින්නට වෙරදරන, ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ජීව නාලිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “SLIM SME Development Awards” හඳුන්වා දී ඇත. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් දියත් කර […]












