Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ComBank-Logo.jpg

1min400
      කොමර්ෂල් බැංකුව 2020 වසරේදී CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග එක්ව මෙරට රජයේ පාසැල්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන් 500 දෙනෙකුට පමණ තොරතුරු තාක්ෂණික පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ ආයතනික සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික […]

Image-1-1-2.jpg

1min370
    සිය සුවිශේෂී රක්ෂණ විසඳුම් කළඹ තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) ඔවුන්ගේ නවතම ඩිජිටල් රක්ෂණ විසඳුම වන ‘Group Health’ මෑතකදී එළිදැක්වීය. සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ මෙම ජීවිත රක්ෂණ විසඳුම මගින් සමාගම්වලට සිය රක්ෂණහිමියන්ගේ රක්ෂණ ඔප්පු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ. මෙම නව ජීවිත […]

LANKA-QR-promo-in-Matara.jpg

1min720
      ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩ සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා […]

Emirates-Boeing-777-300ER.jpg

1min630
    ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, එමිරේට්ස් ගුවන් සමාගමේ ප‍්‍රවේශපත් මිලදී ගැනීමේ නම්‍යශීලී ප‍්‍රතිපත්තිය යටතේ මෙම විශේෂ ගාස්තු සහිත ප‍්‍රවේශපත්  වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිතා කිරීමේ අවස්ථාව මෙන්ම ප‍්‍රවේශපත‍්‍ර වල වලංගු කාලය වසර තුනක් දක්වා […]

GEC-2021.jpg

1min1980
      කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකා හරිත බලශක්ති ශූරතාවෙහි (Green Energy Champion) සිව්වන සැසිය අප්‍රේල් මස 15 දින ආරම්භ වූ  අතර දිවයින පුරා සිටින සියලුම පුනර්ජනනීය බලශක්ති නවෝත්පාදකයින්ට සීඝ්‍රගාමී ව්‍යාපාර වර්ධන වැඩසටහනකට සුවිශේෂී ප්‍රවේශයක් ලබා ගැනීමේ අවස්ථාවක් සඳහා ආරාධනා කෙරේ. මෙම වැඩසටහන නමින් ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර් 2021 (Green Energy Champion Accelerator 2021) […]

Nations-Trust-Bank-‘Mihikathata-Avurudu’-1.jpg

1min1350
    මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නව ‘අවුරුදු ගනු දෙනු’ චාරිත්‍රයක් ලෙස ‘මිහිකතට අවුරුදු’ නමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට  සියලු කටයුතු සූදානම්කර ඇත. 2021 අප්‍රේල්  12 වැනි දින සිට 18 වැනි දින දක්වා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ගිණුමක් විවෘත කරන සෑම ගනුදෙනුකරුවෙකු වෙනුවෙන්ම පැළයක් බැගින් රෝපණය කිරීමට ‘මිහිකතට අවුරුදු’ […]

Image-01-4.jpg

1min1040
      ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව AIESEC ශ්‍රී ලංකා සංවිධානය විසින් ‘ප්ලාස්ටික් ගැටලූවට විසඳුමක්’ යන මැයෙන් පසුගියදා ත්‍රෛභාෂා සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර මහත්මිය, ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මනෝජ් උඩවත්ත මහතා, චක‍්‍රසූත‍්‍ර හි නිර්මාතෘ/ප‍්‍රධාන […]

ComBank-Logo.jpg

1min630
      ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම […]

TBR-production-increase.jpg

1min730
    පළමු අදියරේදී නිෂ්පාදනය 65% කින් ඉහළට දෙවැනි අදියර සමඟ 2021 ජුනි සිට ධාරිතාවය 125% කින් ඉහළ නංවයි ආනයන සීමාවන් තුළින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යමින් තිබෙන ජාතික උත්සාහයට තවදුරටත් සහයෝගය දක්වමින් ජුනි මාසය වන විට සියැට් ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිකිරීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර […]

Leasing-Vaare-2021.jpg

1min640
      වාහන මිලදීගැනීමේදී අඩුම පොලී අනුපාත සහ දැරිය හැකි ලීසිං වාරික මත ගැනුම්කරුවන්ට වාහන මිලදීගැනීමට අවස්ථාව ලබාදෙන බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි කොමර්ෂල් බැංකුවේ ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන යළිත් ආරම්භ කිරීමට බැංකුව කටයුතු කර තිබේ. කීර්තිමත් වාහන අලෙවි නියෝජිතයින් සමග ඒකාබද්ධවී විශේෂ වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන 2021 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව