Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

OPPO-Avurudu-Song-Pic3.jpg

2min730
      ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී […]

1.jpeg

1min790
අද (9) දින මුදල් හා පාග්ධන ව’වසාය සහ රාජ’ ව’වසාය පතිසංස්කරණ රාජ’ අමාත’ අජිත් නිවාඩ් කබ්රාල් සහ ඕමාන් රාජ’ෙය් ජාත’න්තර සබඳතා සහ සහෙයෝගීතා කටයුතු පිළිබඳ සුල්තාන්ෙග් නිෙයෝජ’ අගාමාත’ සයීඩ් අසාද් බින් තාරික් අල් සයිඩ් (Sayyid Assad bin Tarik al Said) මැතිතුමන් අතර විෙශ්ෂ හමුවක් පැවැත්විය. ෙමහිදී අමාත’තුමන් විසින් ජනාධිපතිතුමන්ෙග් සහ අගමැතිතුමන්ෙග් සුබ පැතුම් එක් කළ […]

NZR8375-1.jpg

1min2110
      දිවයිනේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සන්නාමයක් වන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සිංහල අලුත් අවුරුදු සමය සමරමින් පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරාලීමට නව ස්වර්ණාභරණ රැසක් එලි දක්වා ඇත. Covid 19 රෝගී තත්වය නිසා පසුගිය වසරේදී අපි තරමක් නිහඩව සිංහල අලුත් අවුරුද්ද සැමරුවෙමු. එබැවින් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මෙම උත්සව සමය සැමරීමට මිනිසුන් දිරිමත් කිරීමේ අභිලාෂයෙන් ‘හොඳම නැකතට හොඳම ස්වර්ණාභරණ” […]

Image-01-1-1.jpg

1min980
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි. ඒ යටතේ මාර්තු 23 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා වයස […]

Udeshi-1.jpg

1min1140
    උදේශි සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ අංශය වන UTRAX® සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම හයිඩ්‍රෝලික් එක්ස්කැවේටර් ඇණවුමට අදාළ යන්ත්‍රෝපකරණ සියල්ල මේ වනවිට අදාළ ගැනුම්කරු වෙත භාරදී තිබේ. මෙය රට තුළ වේගයෙන් සිදුවෙමින් පවතින යටිතල පහසුකම් පුළුල් කිරීමේ ක්‍රියාවලියට දායක වීමක් ලෙසද හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ හා කාර්මික යන්ත්‍රෝපකරණ සපයන්නා සහ ශ්‍රී ලංකාව තුළ  […]

Lina-Team.jpg

1min1030
      ශ්‍රී ලංකාවේ පළමු ශ්වසන සත්කාර පර්යේෂණ හා නිෂ්පාදන සමාගම වන ලීනා මැනුෆැක්චරින් (Lina Manufacturing) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 2011 වර්ෂයේ අප්‍රේල් මස පළමුවැනි දින, වාණිජ නිෂ්පාදනයන් සඳහා ආරම්භ කරන ලද රත්මලාන, බොරුපන හි පිහිටි මෙම කර්මාන්තශාලාව, මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් නිෂ්පාදිත නවීන මෘදුකාංගයකින් අනූන ඩ්‍රයි පවුඩර් […]

LANKAQR-promo-in-Seetha-Holdings.jpg

1min1140
      ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR ගෙවීම් පද්ධතිය ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහනට සමගාමීව සීතා සමූහ ව්‍යාපාරයේ අලෙවිසැල් වලින් ComBank Q+ ගෙවීම් ඇප් පහසුකම හරහා LANKAQR ගෙවීම් සිදුකිරීමේ අවකාශය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත. ඩිජිටල් ගෙවීම් හා පියවීම් පද්ධතියට නවමු අත්දැකීමක් එක් කරමින් […]

Image-1-1.jpg

1min680
      එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දුන්නේය. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නව ආවරණ කලාප 37 ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සමඟින් මෙම වැඩසටහනේ […]

tea-plucker.jpg

1min770
    වර්තමානයේදී මතභේදයට තුඩු දී ඇති වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප‍්‍රකාශ කර සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා ලබා දුන් විකල්ප යෝජනාව වඩාත් ඵලදායී බවත් එමගින් දිනකට රුපියල් 1000කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා වතු කම්කරුවන්ට වැඩි හැකියාවක් ඇති බවයි. කලාපීය වැවිලි සමාගම් (RPC’s) මේ පිළිබඳව […]

Peoples-Life-Insurance-Brand-of-the-Year-2021-1.jpg

1min610
  සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් සෑම වසරකම ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා ලෙස නම් වූ එකම ජීවිත රක්ෂණ සමාගම වෙයි SLIM ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව