ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2021
ජාත්‍යන්තර වෙළෙඳ සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව මැනවින් විදහා දක්වමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී හා ඒෂියාමනී සඟරා විසින් අඛණ්ඩව තුන්වන වරටත් ශ‍්‍රි ලංකාවේ ‘‘හොඳම වෙළෙඳ මූල්‍ය සේවා සපයන්නා ලෙසත් ඒෂියාමනී සඟරාව විසින් ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ ලෙස අඛණ්ඩව […]












